එකෙක් ට සයිට් එකක් හැදුවා සල්ලි දෙන්නේ නෑ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බිස්නස් එකක් කරන්න ඉස්සෙල්ලා බිස්නස් එකක් හරි විදිහට මාකට් කරන්න ඉගෙන ගනින්.

    ඉරිදා පොලේ වෙරලු විකුනන විදිහ වෙබ් ඩිසයිනින් සර්විස් එකකට හරි යන්නෙ නෑ.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    පුදුම මිනිස්සු ඉන්නේ මට දෙපාරක් උණා ඕකම ....

    Ammo Ow. mata Une eka parai. eda padama igena gaththa. Mulinma Business eka register kra. eeata passe proper Invoices hadagaththa. Dan neat ekata wade yanawa. Advance 30% gannawa. demo eka hadala deela verify unama Thawa 30% gannawa, site eka full complete krala mage server ekaka thiyan test kranna denawa thawa adupadu monawahari thiyeida kiyala. awul mukuth naththam site eka launch eka launch krala ithuru 40% pay kranna 1 week time ekak denawa. ethakota already mata danata 60% hambela. lost unoth lost wenne 40%. Me wenakam deiyane kiyal ehema lost wela ne.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මේ පළවෙනි සැරේ නෙවෙයිනෙ?
    දැන්වත් Field එකේ ඉන්න කෙනෙක්ගෙන් ගනු දෙනු කරන විදිය අහගෙන හොඳ Agreement එකක් හදන් වැඩ කරන්ඩ. කථා බහ කරන දේවල් Email හරහා විතරක් කරන්ඩ. Email වලට නීතියෙන් පිළිගැනීමක් තියෙනවා දන්න විදියට.
    අනික සල්ලි දුන්නේ නෑ කියල site එක porn sites වලට redirect කරන්ඩ ගිහින් නැති නඩු පටලගන්ඩ එපා.
    ප්‍රශ්නෙ තියෙන්නේ කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ වැඩ කරන විදිය වෙනස් කරන්නේ නැති එක.

    Meka aththa machan.mamath e mail wala print out aran thamai policiyat giye mage case ekedi. policiyen okkoma mail kiyewva. ewa kiyawala thamai anthimata decision eka dunne. puluwan tharam mail walin contacts thiyagaththama prashnayak awath bayawenna deyak ne.
     
    • Like
    Reactions: HSW

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් ඔහොම එකෙක් කරා ටුවරිසම් කරන එකෙක් මචං ගොඩක් එවුන් සයිට් එක බලලනෙ එන්නෙ ටුවර් පැකේජ් එහෙම සයිට් එක ඩවුන් කරල තිබ්බා
    ගෙස්ට්ල සයිට් එක බලනකොට ඒක වැඩ නැහැ කියලා අරූට කියනකොට ලැජ්ජාවේ වැඩිපුර 3000ක් එක්කම දාල තිබ්බා සල්ලි.
    මුලින්ම 65% වත් ඇඩ්වාන්ස් එකක් ගන්නවා මම නම් නැතුව බැහැ සල්ලි ඊට පස්සෙ සේරම සල්ලි වැටුනම තමයි මචෝ ඊමේල් එහෙම සෙට් කරල දෙන්නෙ පාස්වර්ඩ් එක්ක