මටත් ඔහොම එකෙක් කරා ටුවරිසම් කරන එකෙක් මචං ගොඩක් එවුන් සයිට් එක බලලනෙ එන්නෙ ටුවර් පැකේජ් එහෙම සයිට් එක ඩවුන් කරල තිබ්බා
ගෙස්ට්ල සයිට් එක බලනකොට ඒක වැඩ නැහැ කියලා අරූට කියනකොට ලැජ්ජාවේ වැඩිපුර 3000ක් එක්කම දාල තිබ්බා සල්ලි.
මුලින්ම 65% වත් ඇඩ්වාන්ස් එකක් ගන්නවා මම නම් නැතුව බැහැ සල්ලි ඊට පස්සෙ සේරම සල්ලි වැටුනම තමයි මචෝ ඊමේල් එහෙම සෙට් කරල දෙන්නෙ පාස්වර්ඩ් එක්ක