මාස කිහිපයකට කලින් පාරවල් වල පොලිම් වල මැරෙද්දි, රැයක් දවාලක් නැතුව දුක් විද්දි, ඔය අද රට ජාතිය බේරගන්න ඩැන්ලයි නානසාරලයි එක පකෙක් ආවේ නැ. අපිටමයි රට බේරගන්න උනේ.
මැරිලා ඉපදිලා වගේ හැසිරෙන එක නවත්තපල්ලා.
බුදුන්ට වදින මේ අත්දෙක එකතු කරලා වදින්නම්.
අනේ මේ පාරවත් එකම ඩ්‍රාමා එකට රැවටෙන්න එපා.
මේ පාර රැවටුනොත් පුකේ වැලි දාලා ඔකුන් තොපිට ඊලග පාර අරින්නේ.