එකෙක් බේරගන්න ආවේ නැ 😕😕😕

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මාස කිහිපයකට කලින් පාරවල් වල පොලිම් වල මැරෙද්දි, රැයක් දවාලක් නැතුව දුක් විද්දි, ඔය අද රට ජාතිය බේරගන්න ඩැන්ලයි නානසාරලයි එක පකෙක් ආවේ නැ. අපිටමයි රට බේරගන්න උනේ.

    මැරිලා ඉපදිලා වගේ හැසිරෙන එක නවත්තපල්ලා.

    බුදුන්ට වදින මේ අත්දෙක එකතු කරලා වදින්නම්.
    අනේ මේ පාරවත් එකම ඩ්‍රාමා එකට රැවටෙන්න එපා.

    මේ පාර රැවටුනොත් පුකේ වැලි දාලා ඔකුන් තොපිට ඊලග පාර අරින්නේ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569

    දෑනටම රෑවටිලා ඉවරයි.. වෑලි ලෑස්තිද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මාස කිහිපයකට කලින් පාරවල් වල පොලිම් වල මැරෙද්දි, රැයක් දවාලක් නැතුව දුක් විද්දි, ඔය අද රට ජාතිය බේරගන්න ඩැන්ලයි නානසාරලයි එක පකෙක් ආවේ නැ. අපිටමයි රට බේරගන්න උනේ.

    මැරිලා ඉපදිලා වගේ හැසිරෙන එක නවත්තපල්ලා.

    බුදුන්ට වදින මේ අත්දෙක එකතු කරලා වදින්නම්.
    අනේ මේ පාරවත් එකම ඩ්‍රාමා එකට රැවටෙන්න එපා.

    මේ පාර රැවටුනොත් පුකේ වැලි දාලා ඔකුන් තොපිට ඊලග පාර අරින්නේ.
    Ponnayo set ekama rawatila iwarai ban wadak naha
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මාස කිහිපයකට කලින් පාරවල් වල පොලිම් වල මැරෙද්දි, රැයක් දවාලක් නැතුව දුක් විද්දි, ඔය අද රට ජාතිය බේරගන්න ඩැන්ලයි නානසාරලයි එක පකෙක් ආවේ නැ.
    රනිල් මහත්තයා ඇරෙන්න
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    විසා ලැස්තිවෙනගමන් නිසා ම⁣ගේ වැලි කියුබ් එක දෙන්න අයෙකු සොයමි.
    Think About It GIF by Identity
     
    • Like
    Reactions: emoji diaries

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපි ශුද්ද ශිංහල... අපිට ඕව මතක නෑ...

    පෙට්‍රල් ගහපු හැටි මතක නෑ. අපි ශිංහලනෙ..
    ගෑශ් නැතුව උයපු හැටි මතක නෑ. අපි ශිංහලනෙ..
    පහන් එළියෙන් රැය ගෙවුව මතක නෑ. අපි ශිංහලනෙ..
    ගෙදරම වවාගෙන කෑව මතක නෑ. අපි ශිංහලනෙ..
    හාල් බංකර් ගැහුව මතක නෑ. අපි ශිංහලනෙ..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දේශපාලකයෝ මෝඩයි කියල කිව්වට ඇත්තටම මෝඩ නෑ. එයාලට බැරි ගණිතය භෞතික විද්‍යාව වාගේ විෂයන් විතරයි. හැබැයි දේශපාලකයෝ කියන්නේ සමාජ විද්‍යාවේ කෙල පැමිණි අය. මිනිස්සු හිතන පතන විදිය අඳුරගෙන මිනිස්සු බහුතරයක් රවට්ටන්න ඕනෑ ක්‍රමය එයාලා දන්නවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,195
    24,865
    113
    tracing Geo-location.. ... ...
    boru balaporoththu athi karaganna epa ban meka lankawa.
    aadi kale idan puka palaganna eka thamai meke un danne hodatama.

    "jathiya, aagama" kiwanam athi kadu polu aran moda huththala parata awith iwarai.
    meken maru wela wena ratakata gihin paduwe inna eka thamai matanam pena solution eka.

    “Never underestimate the power of stupid people in large groups.”​

    ― George Carlin
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,232
    31,964
    113
    මාස කිහිපයකට කලින් පාරවල් වල පොලිම් වල මැරෙද්දි, රැයක් දවාලක් නැතුව දුක් විද්දි, ඔය අද රට ජාතිය බේරගන්න ඩැන්ලයි නානසාරලයි එක පකෙක් ආවේ නැ. අපිටමයි රට බේරගන්න උනේ.

    මැරිලා ඉපදිලා වගේ හැසිරෙන එක නවත්තපල්ලා.

    බුදුන්ට වදින මේ අත්දෙක එකතු කරලා වදින්නම්.
    අනේ මේ පාරවත් එකම ඩ්‍රාමා එකට රැවටෙන්න එපා.

    මේ පාර රැවටුනොත් පුකේ වැලි දාලා ඔකුන් තොපිට ඊලග පාර අරින්නේ.
    me rate jathiwadaya kiyana drama ekata rawatila...
    aragaththa madi athi wahallunta lol
    wena ratakin nuke wenna dunnoth, ratak widiyata hamoma srilankan witharai edata jathiwade redda pallen watei okunge...
     
    • Like
    Reactions: emoji diaries

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Ai dan mae Colombo wala mun mewa karanna hadanne jaffna wala adala pahan paththu karanam loku story ekak nemai oka..pro LTTE MR support wage Ranil lokka amaruwe danna hadanne mun tika
     
    • Like
    Reactions: emoji diaries