හිරු + දිලිසෙනවා
දිලිසෙනවා = shine
==>හිරු + දිලිසෙනවා = හිරුshine = Hirushine
(හිරු කියන්නේ මගේ නමේ කෑල්ලක්![]()
![]()
)
කට්ටියම comment එකක් දාන්න..
හිරු + දිලිසෙනවා
දිලිසෙනවා = shine
==>හිරු + දිලිසෙනවා = හිරුshine = Hirushine
(හිරු කියන්නේ මගේ නමේ කෑල්ලක්![]()
![]()
)
හිරු + දිලිසෙනවා
දිලිසෙනවා = shine
==>හිරු + දිලිසෙනවා = හිරුshine = Hirushine
(හිරු කියන්නේ මගේ නමේ කෑල්ලක්![]()
![]()
)




Nikkie - thtz was ma first Doll's name when I ws in ma childhood![]()
![]()
Besides, I luv that name, nothing special though!!![]()
Bender - mage favorite cartoon character 1k
![]()
![]()
me tiyenne mage (Bender) serama wisthara
http://en.wikipedia.org/wiki/Bender_(Futurama)

eladiego97 .... Ma name is Diego9 is da no. of letterz of ma Luv hehehe & 7 is for da 7days of da week !!! lol ...!!!
![]()
![]()
![]()






GREAT ACE api pitiye honda cup gahapu kattiya nisaaa
he he boru boru,,,mata nikan oya name aka hondai kiyala hithuna ekaiiiiiii![]()
prageeth119lk
prageeth මගෙ නම අම්මා දාලා තියෙන්නෙ
119 හැම කෙනාටම ම්ගෙ උදව් ඔනි වෙනවා![]()
දන්න නොදන්න හැම එකාම හෙම්බිරිසවක් හැදුනත් දුවන් එන්නෙ මගෙ ලගට
මොකක් හරි චාටර් වැඩක් උනොත් මහාපොදුසාදකෙ වගෙ මමත් ඉන්නවා
lk මම ලාංකිකයෙක් නිසා![]()





mathematics: subspace is a subset of a vector space which in turn is a vector space
තේරිච්ච අය අත උස්සන්න.
ඇත්තම කිව්වොත් එක නෙමෙයි හේතුව. මම startrek වලට ආසයි. එකේ subspace සන්නිවේදන ක්රමයක් කියල එකක් නේ පාවිච්චි කරන්නේ. එක ගැනත් විස්තර කරන්න ගියොත් මට elakiri එකේ අයගෙන් ගුටි කන්න තමයි වෙන්නේ.![]()




