එකේ තේරුම මොකද්ද ????

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
Nikkie - thtz was ma first Doll's name when I ws in ma childhood :D :D :P
Besides, I luv that name, nothing special though!! ;)
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
Bender - mage favorite cartoon character 1k

122dx88.jpg

20a99jt.jpg

me tiyenne mage (Bender) serama wisthara :D
http://en.wikipedia.org/wiki/Bender_(Futurama)
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
prageeth119lk
prageeth මගෙ නම අම්මා දාලා තියෙන්නෙ:D
119 හැම කෙනාටම ම්ගෙ උදව් ඔනි වෙනවා:rolleyes:
දන්න නොදන්න හැම එකාම හෙම්බිරිසවක් හැදුනත් දුවන් එන්නෙ මගෙ ලගට :angry:
මොකක් හරි චාටර් වැඩක් උනොත් මහාපොදුසාදකෙ වගෙ මමත් ඉන්නවා:rofl::baffled:
lk මම ලාංකිකයෙක් නිසා:cool:
 
gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    ela good one !!!
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    mathematics: subspace is a subset of a vector space which in turn is a vector space :D

    තේරිච්ච අය අත උස්සන්න.:P:P

    ඇත්තම කිව්වොත් එක නෙමෙයි හේතුව. මම startrek වලට ආසයි. එකේ subspace සන්නිවේදන ක්‍රමයක් කියල එකක් නේ පාවිච්චි කරන්නේ. එක ගැනත් විස්තර කරන්න ගියොත් මට elakiri එකේ අයගෙන් ගුටි කන්න තමයි වෙන්නේ. :rolleyes::rolleyes:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    mathematics: subspace is a subset of a vector space which in turn is a vector space :D

    තේරිච්ච අය අත උස්සන්න.:P:P

    ඇත්තම කිව්වොත් එක නෙමෙයි හේතුව. මම startrek වලට ආසයි. එකේ subspace සන්නිවේදන ක්‍රමයක් කියල එකක් නේ පාවිච්චි කරන්නේ. එක ගැනත් විස්තර කරන්න ගියොත් මට elakiri එකේ අයගෙන් ගුටි කන්න තමයි වෙන්නේ. :rolleyes::rolleyes:

    තේරෙන් නෑ !!:D:D:D
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මගේ කතාව ඔය හැමෝටම වඩා වෙනස් මගේ කලින් Username එක Blacklist මම ඉතින් මගේ සිගියට [email protected] කියලා දැම්මා. බැලින්නම් ඒක BLACKLIST_MEMBER පවිච්චි කරන එකක්ලු... මෑන් මට PM එකකුත් දාලා GT අයියටත් කියලා.. GT අයියා මට කිව්වා ඒක අයින් කරන්න කියලා... ඉතින් මම GT අයියගෙන් ඇහුවා මගෙ Username එක මාරු කරල දෙන්න පුළුවන්ද කියලා... මුලින් බෑ කියලා පස්සෙ කරලා දුන්නා... :)

    BarakOsama කියන නම හැදුවෙ ලෝකෙ ඉන්න හොඳම හතුරො දෙන්නෙක්ගෙ නම් එකතු කරල.. :)
     
    Last edited: