ikman karapankoo.. log out wennath one![]()
හිටංකෝ...... ඉතිං ලියන්නත් එපැයි

ikman karapankoo.. log out wennath one![]()

කොටස 5
දැන් නම් බලන අය අඩු වෙලා වගේ. මගේ කතාව කම්මැලිද දන්නෙ නෑ. කම්මැලි නම් කියන්න කෙටි කරලා ඉවර කරන්නම්.
බලන අය ත්රෙඩ් එකට එක Smilie එකක් වත් දානව නම් ඒක මේ කතාව ලියන මට ලොකු සහයෝගයක් වෙයි.






කතාව මග නතර කරන්නන් එපෝ...
මං අලුත් කොටස එනකන් refresh කර කර හිටියේ.
කට්ටිය අඩු උනාට 10 දෙනෙක් හරි බලන් ඉන්නවනේ තවත් කොටසක් දානකන්. ඒ හින්ද දිගටම කතාව ලියන්න.
හෙට වෙනකන් ඉන්නනම් බෑ. ඉක්මනින් දාන්න.


thanks මචන්. දිගටම ලියන්නම්. You must spread some Reputation around before giving it to Bathiya2005 again.
digatama liyapan![]()
tx මචන් ලියන්නම්