සහ ඇගේ පියාට පණිවිඩයක් දීමට එවැන්නක් තිබෙන්නේ නම් කොතරම් ප්රයෝජනවත්ද යන්න මා පැහැදිලි කර සිටියෙමු. කෙසේ වෙතත් මාගේ එම උත්සාහය මල්ඵල ගන්වමින් ඇගේ මව ජංගම දුරකථනයක් මිළදි ගත් බවට වන පුවත අසන්නට වැඩි කාළයක් ගත වූයේ නැත. එපමණක් නොව එම ජංගම දුරකතනයෙන් මුල්ම ඇමතුම ගත්තේද මාගේ 6600 ජංගම දුරකතනයටය. apoi. thava kellak adama daapan
අද නම් බැරිවෙයි මචන්. රෑට කතාව ලියන්න තරම් වෙලාවක් නෑ. හොට, අද දවල් කතාව දාපු වෙලාවට හරි ඊට කලින් හරි අනිවාර්යෙන් දාන්නම්.අද නම් බැරිවෙයි මචන්. රෑට කතාව ලියන්න තරම් වෙලාවක් නෑ. හොට, අද දවල් කතාව දාපු වෙලාවට හරි ඊට කලින් හරි අනිවාර්යෙන් දාන්නම්.



