එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
තව කතාවක් ලියන්න එහෙම අදහසක් තියේද?
ලියන්න වෙන්නේ ප්‍රබන්ධයක් තමයි. එහෙම දෙයක් ගැන නම් මට හිතන්න පුලුවන් වෙයිද දන්නා නෑ. මොකද කතාවක් මවන්න තරම් පරිකල්පන හැකියාවක් මට ඇති කියලා හිතන්නෙ නෑ

අත්වැල ගිලිහී ලොව තනි වූ දා
දකිනා පෙරමග ලකුණු නැතී
ආශා දැහැනේ වැනසී යා දෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී

:(:(:(:(:(

:(:(
 
Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
අන්තිම කොටස් දෙක කියවල ඉවර වෙත්දි ඇස් වලට කඳුළුත් ආව මචං
පුදුම ලස්සන කතාවක්
උඹ වගේ හොඳ කොල්ලෙකුට කවදාවත් වරදින්නෙ නෑ මචං
උඹට බුදුසරණයි

කියවලා කමෙන්ට් කරාට බොහෝම පිං මචං.
බුදුසරණයි!
 
SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    ඔයාලට කමෙන්ට් කරාට බොහෝම පිං.
    ඊටපස්සේ මම ජිවිතේ හදාගත්තු විදිහ ගැන නම් ලොකු දෙයක් කියන්න නෑ. අනිත් එක මම තෝරගත්තු මාවත රස්සාවත් එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා දුක ගැන හිතන්න තිබුන කාලය අඩු කරගත්තු එක. දවසට නිදාගත්තේ පැය හතරක් විතර. ඒ වෙලාව වෙනකොට මම ගොඩක් මහන්සි වෙලා හිටපු නිසා ඉක්මනට මට නින්ද ගියා. වැඩිය හිත හිත ඉන්න ලැබුනේ නෑ. පුලුවන් තරම් බිසී වෙන එක තමයි දැන් මගේ බිරිද හමු වෙනකන් මගේ එකම ගැලවීම උනේ.

    Machan මේකේ ඉන්න ගොඩක් උන අහනවා නේද කොහොමද ගොඩ යන්නේ කියල උබ ඒ ගැනත් විස්තර දාපන් මචන්.............life එක විදවන්නේ නැතුව විදපු එකක් කියලයි මට නම් උබ ගැන හිතෙන්නේ....උබට පුළුවන් නම් දාපන් උබ කරපු කියපු දේවල් ගැන...........degree තියෙන උනුත් job නැ කියල කෑ ගහන කලේ උබ නියම වීරයෙක් සහෝදරයා..........
     
    iuwick

    Member
    Oct 12, 2016
    103
    3
    0
    එහෙ තමයි
    Machan මේකේ ඉන්න ගොඩක් උන අහනවා නේද කොහොමද ගොඩ යන්නේ කියල උබ ඒ ගැනත් විස්තර දාපන් මචන්.............life එක විදවන්නේ නැතුව විදපු එකක් කියලයි මට නම් උබ ගැන හිතෙන්නේ....උබට පුළුවන් නම් දාපන් උබ කරපු කියපු දේවල් ගැන...........degree තියෙන උනුත් job නැ කියල කෑ ගහන කලේ උබ නියම වීරයෙක් සහෝදරයා..........

    Aniwa... නියම වීරයෙක්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දරාගන්න ගොඩක් අමාරු උනා. ඒත් මම දුක හංගගන හිටියා. ටිකක් හරි දන්නේ මගේ මරුමුස් යාලුවා විතරයි. අපේ අම්මට ටිකක් දැනෙන්න ඇති.

    මගේ වර්තමානය නම් හොදයි :) දැන් මම බැදලා ඉන්නෙත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ඇය මට පණටත් වැඩිය ආදරෙයි. :love: මගේ පනත් එයා. මගේ මේ සිද්දිය නිසා මගේ බිරිදට එක දශමෙක වත් හිත් වේදනාවක් ඇතිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
    නමුත් ඔය සිද්දිය මගේ හිතේ පොඩිකාලේ ඉදලා දලුලා වැඩුන එකක් නිසාදෝ තවමත් වේදනාව දැනෙනවා. මේ කතාව ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ දවස් දෙකක් ඇයව හිනෙන් දැක්කා.
    දැන් මම පුද්ගලික සමාගමක ශාකා කළමනාකරුවෙක් විදිහට රස්සාව කරනවා. පඩියත් හොදයි. මගේ සේවය අගයලා 3 පාරක්ම මට රට යන්නත් ලැබුනා.
    හැබැයි ඒ හැමදේටමත් පාර වැටුනේ මගේ ජිවිතේ මුලින් කඩාගන වැටුන අවස්තා දෙක නිසා. තාම මගේ යාලුවා ඒජන්සියේ. තාමත් මම ඒක ඇතුලට යන්නෙ නෑ. පහුගිය අව්රුදු 10 මම තාම බියර් බින්දුවක් කටේ තිබ්බෙ නැ.

    උඹ දැන් ඉන්න තත්වෙ ඇහුවම ගොඩක් සතුටුයි මචං
    ඔයාගෙ පවුලෙ හැමෝටම සුබපතනවා
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කතාවේ අන්තිම ටිකේ දුක යන්නත් එක්ක ඊට පස්සේ ලයිෆ් එක ගොඩදාගත්තු හැටියි.. දැන් ඒ කෙල්ලයි කොල්ලයි මොනවද කරන්නේ කියලයි.. පස්සේ විවාහයෙන් කෙලවර උන ලව් ස්ටෝරිය ලියන්න පටන් ගනින් මචං අලුත් ත්‍රෙඩ් එකකින් 'එකෝමත් එක ආදරයක් - Reloaded ' කියලා :D
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae

    අත්වැල ගිලිහී ලොව තනි වූ දා
    දකිනා පෙරමග ලකුණු නැතී
    ආශා දැහැනේ වැනසී යා දෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    :(:(:(:(:(
    බොක්කටම වදින සින්දුවක්....
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ඔන්න කතාව ඉවර වෙනකන් හිටිය රෙප් දෙන්න.
    කතාවනම් සුපිරියි.වචන නෑ අගය කරන්න.
    ලස්සන කතාවක් වෙයි කියලා දැණුන නිසයි උබට මම යෝජනා කරේ බොරු නම් දෙකක් හරි දාන්න කතාවට හොද පණක් එයි කියල.

    දැන් මම තව යොජනාවක් කරනවා.මම කලිනුත් කිව්වා.දැනුත් කියනවා.උබ බය නැතුව මේ කතාව පොතක් විදියට එලියට දාපං.

    මම උබෙ ඒ වටින ආදරය මාකට් කරන්න කියනව නෙමෙයි.මේව ඇත්ත කතා.බොළද හරසුන් කතා නෙමෙයි.

    ආදරෙ නැති වුනාම කෝච්චියට බෙල්ල තියන, වස බීලා තමන්ගෙ ජීවිතේ නැති කරගන්න උත්සහ කරන මෝඩයන්ට සැබෑ අදරය කියන්නෙ මොකද්ද කියන එක දැනේවි.ආදරය කියන්නෙ ජීවත් වෙන එක.

    අවසානයට කියන්න තියෙන්නෙ
    "ප්‍රියයන්ගෙන් වෙනි වීම දුකක්".
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    oya wage situation ekak awoth goda danna hari amarui. ubala denna jeewithe winasa karaganne nathuwa anagathayata muhuna dunna eka watinawa godak.

    godak un karanne kaalakanni wena eka ohoma unaama. mata personally wirahawa gana athdakeemak na. eth yaaluwange case waladi un widawana hati hodata dakala thiyenawa. may be ube yaaluwo hoda set ekak wenna athi. oya welawata yaaluwo sahenna watinawa goda enna. anith eka thama puluwan tharam busy wena eka hodai oya kaaledi.

    All the best for your life macho
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම අන්තිම කොටස කියෙවුවේ ඊයේ රෑමයි මල්ලි. ඇත්තමයි මටනම් කදුලු ආවා. :( හිත අවුල් ගැහුව නිසා තමයි ඊයේ කොමෙන්ටුවක් කොටන්නෙ නැතුව අද මේ ලියන්නේ. :yes:
    යකෝ අපිට මේක කියවලා මෙච්චර අමාරුනම් උඹට ඒ කාලෙ ගත කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද. ඇත්තටම අපිට මල්ලි කිව්වේ කතාවේ කොටසයිනේ. එතකොට කතාවත් එක්ක ජීවත් වුන ඔයා මේක කොහොම දරාගෙන අනාගතේට මූන දුන්නද කියන එක නම් මට හිතන්නත් අමාරුයි. :cool: අද කාලේ කොල්ලන්ට කෙල්ලන්ට කියවන්න තියෙන්න ඕනේ මේ වගේ කතා තමයි. ජීවිතෙන් පැරදිලා අරක්කු සිගරට් බිගන පිස්සෙක් වෙලා දගලන්නේ නැතුව, වහ බිලා කෝච්චියට පැනලා මැරෙන්නේ නැතුව මේවගේ ජීවිතේ හදාගන්න කොල්ලො නම් අදහන්න වටිනවා. :yes:
    උඹේ කතාවෙන් වගේම පස්සේ තියන උඹේ කමෙන්ට් වලින් ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තියනවා මල්ලි. :)
    1. උසස්පෙල රිසාල්ට් අඩු උනා කියලා ත්‍රීවීල් එලවන්න ඕනෙ නෑ. ඩිග්‍රි නැතුන සමාජයේ උඩටම යන්න පුලුවන්. :)
    2. ආදරය කියන්නේ තමන් දෙන්න ඕනේ දෙයක් මිස හිගන්නෙක් වගේ යදින්න ඕනි දෙයක් නෙවෙයි. :)
    3. ආදරය කියන්නේ ලබාගැනිමම නෙවෙයි. :)
    4. හොද ආදර වන්තයෙක් නන් තමන්ගේ කෙල්ලගේ සතුට දැකලා තමනුත් සතුටු වෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ :)
    5. ආදරයයි රාගයයි කියන්නේ පරස්පර විරෝදි දෙකක්. පිරිසිදු ආදරයෙන් හිතට දැනෙන හැගිම රාගය කවලං උනොත් විනාස වෙනවා. :) ඒක උඹේ පිරිසිදු ආදරයෙන් ඔප්පු කරා මල්ලි :)
    6. හොද යාලුවන්ගේ තියන යාලුකම් වල වටිනාකම ෆෙස්බුක් එකෙන් ගන්න බෑ. :cool:

    කියනව නම් තව ආදර්ශ තියනවා මල්ලි. එව්නාට ඔක්කොම මෙහෙම ලියන්න බෑ. දැන් මට ආයි උඹේ කතාව මුල ඉදලා කියවන්න ඕනේ. :yes: මෙච්චර ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්වත් මම බලලා නෑ.
    ආයිත් ආදර සම්බන්ධතාවයකින්ම උඹට බදින්න ලැබුනු එක ගැන සතුටුයි මල්ලි. :) ඒ වගේම ඒ බැදපු කෙල්ලත් එක්ක හොදට ආදරයෙන් ඉන්න එක ගැනත් සතුටුයි. :) ජීවිතේ අමාරුම, සංවේදීම කාලේ වැරැද්දක් නොකරපු උඹෙන් ආයි කවදාවත් වැරැද්දක් නම් වෙන එකක් නෑ.

    හැමදේම සාර්තක වෙන්න මගෙන් උණුසුම් සුභ පැතුම්. තෙරුවන්සරණයි!
     
    • Like
    Reactions: BlizZ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි
    සුරම්‍යයයි

    ප්‍රභාමත් වූ වත මඬළ ඇත
    තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ
    භාවනාවක ශාන්තියයි

    දොඩන වදනින් ඇසේ නිරතුරු
    වනන්තරයක සකුණ මියැසිය
    දෙතොල් අතරින් ගලා එන්නේ
    ගීතිකාවක ශාන්තියයි​
     
    • Like
    Reactions: Garrus

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි
    සුරම්‍යයයි

    ප්‍රභාමත් වූ වත මඬළ ඇත
    තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ
    භාවනාවක ශාන්තියයි

    දොඩන වදනින් ඇසේ නිරතුරු
    වනන්තරයක සකුණ මියැසිය
    දෙතොල් අතරින් ගලා එන්නේ
    ගීතිකාවක ශාන්තියයි​

    හරියට හරි බන්!

    මට මේ කතාවෙ අන්තිම කොටස් කියවද්දි හිතට හෑමවෙලේම ආපු දේ තමයි, අදකාලෙ ඉන්න පහත් මානසිකත්වයක් තියන එවුන් නිසා මේවගේ අහින්සක කෙල්ලන්ට වෙන දේ.. එහෙනන් ඉතින් videos කීපයක් internet එකට දාල..

    මේ වගේ කතා අද කාලෙ මිනිස්සුන්ට ආදර්ශයක්..
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හරියට හරි බන්!

    මට මේ කතාවෙ අන්තිම කොටස් කියවද්දි හිතට හෑමවෙලේම ආපු දේ තමයි, අදකාලෙ ඉන්න පහත් මානසිකත්වයක් තියන එවුන් නිසා මේවගේ අහින්සක කෙල්ලන්ට වෙන දේ.. එහෙනන් ඉතින් videos කීපයක් internet එකට දාල..

    මේ වගේ කතා අද කාලෙ මිනිස්සුන්ට ආදර්ශයක්..

    අනිවාර්යෙන් මචං. කෙල්ලත් වාසනාවන්තයි මූ වගේ කොල්ලෙක් මස්සිනා වුන නිසා.
     
    • Like
    Reactions: heenputha

    amilarnb

    Member
    Jun 2, 2009
    21
    2
    3
    Kiyanna wachana na machan...! marama lassana duka hithena kathawak. aththatama mage athithaya mathak una... umba ada inna thana gana godak sathutui machan.. umbata JAYEN JAYA...!
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මම අන්තිම කොටස කියෙවුවේ ඊයේ රෑමයි මල්ලි. ඇත්තමයි මටනම් කදුලු ආවා. :( හිත අවුල් ගැහුව නිසා තමයි ඊයේ කොමෙන්ටුවක් කොටන්නෙ නැතුව අද මේ ලියන්නේ. :yes:
    යකෝ අපිට මේක කියවලා මෙච්චර අමාරුනම් උඹට ඒ කාලෙ ගත කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද. ඇත්තටම අපිට මල්ලි කිව්වේ කතාවේ කොටසයිනේ. එතකොට කතාවත් එක්ක ජීවත් වුන ඔයා මේක කොහොම දරාගෙන අනාගතේට මූන දුන්නද කියන එක නම් මට හිතන්නත් අමාරුයි. :cool: අද කාලේ කොල්ලන්ට කෙල්ලන්ට කියවන්න තියෙන්න ඕනේ මේ වගේ කතා තමයි. ජීවිතෙන් පැරදිලා අරක්කු සිගරට් බිගන පිස්සෙක් වෙලා දගලන්නේ නැතුව, වහ බිලා කෝච්චියට පැනලා මැරෙන්නේ නැතුව මේවගේ ජීවිතේ හදාගන්න කොල්ලො නම් අදහන්න වටිනවා. :yes:
    උඹේ කතාවෙන් වගේම පස්සේ තියන උඹේ කමෙන්ට් වලින් ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තියනවා මල්ලි. :)
    1. උසස්පෙල රිසාල්ට් අඩු උනා කියලා ත්‍රීවීල් එලවන්න ඕනෙ නෑ. ඩිග්‍රි නැතුන සමාජයේ උඩටම යන්න පුලුවන්. :)
    2. ආදරය කියන්නේ තමන් දෙන්න ඕනේ දෙයක් මිස හිගන්නෙක් වගේ යදින්න ඕනි දෙයක් නෙවෙයි. :)
    3. ආදරය කියන්නේ ලබාගැනිමම නෙවෙයි. :)
    4. හොද ආදර වන්තයෙක් නන් තමන්ගේ කෙල්ලගේ සතුට දැකලා තමනුත් සතුටු වෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ :)
    5. ආදරයයි රාගයයි කියන්නේ පරස්පර විරෝදි දෙකක්. පිරිසිදු ආදරයෙන් හිතට දැනෙන හැගිම රාගය කවලං උනොත් විනාස වෙනවා. :) ඒක උඹේ පිරිසිදු ආදරයෙන් ඔප්පු කරා මල්ලි :)
    6. හොද යාලුවන්ගේ තියන යාලුකම් වල වටිනාකම ෆෙස්බුක් එකෙන් ගන්න බෑ. :cool:

    කියනව නම් තව ආදර්ශ තියනවා මල්ලි. එව්නාට ඔක්කොම මෙහෙම ලියන්න බෑ. දැන් මට ආයි උඹේ කතාව මුල ඉදලා කියවන්න ඕනේ. :yes: මෙච්චර ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්වත් මම බලලා නෑ.
    ආයිත් ආදර සම්බන්ධතාවයකින්ම උඹට බදින්න ලැබුනු එක ගැන සතුටුයි මල්ලි. :) ඒ වගේම ඒ බැදපු කෙල්ලත් එක්ක හොදට ආදරයෙන් ඉන්න එක ගැනත් සතුටුයි. :) ජීවිතේ අමාරුම, සංවේදීම කාලේ වැරැද්දක් නොකරපු උඹෙන් ආයි කවදාවත් වැරැද්දක් නම් වෙන එකක් නෑ.

    හැමදේම සාර්තක වෙන්න මගෙන් උණුසුම් සුභ පැතුම්. තෙරුවන්සරණයි!

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.