එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
godak sanwedi kathawak...dukayi,,,bt oya thamath e girl gana hithnawa wage,,,man nam kiyanne oyage wife godak hodayi nam eya ta mulu hithinma adare karanna....mokada samahara wita oyage e adaretath wada oyage wife godak hoda athi,,,oyage kalin gf tath wada oya wa therum aran inne oyage wife wenna athi,,,e nisa man nam kiyanne parana dewal gana ehema wath hithala oyage wife ta asadaranayak karanna epa,,,oya nikan hari eya gana thamath hithanwa kiyala wife ta danunoth eyata godak duka hitheyi,,,eyata apahu katha karanna col karanna oya try kale nathi eka hodayi...eyata dukak daneyi kiyala neme wife pau kiyala ehema oya nokara innawanam hodayi,,oyage parana jiwithe mona unath oyage wife godak hodayi kiyaala oya kiyala thiyenwa,,e wage aya labanna godak pina thiyenna ona,so oya eya gana hithena kota wife wa mathak karaganna eya kochchra hodayida kiyala.mehema kiuwata mukuth hithanna epa,,man kiuwe mata hithunu de oya parana kena gana thamath hithnawa kyla danuna nisa

කමෙන්ට් එකට වගේම දුන්නු අවවාදයටත් බොහෝම ස්තූතී
ඔයා කියන එක ඇත්ත. නමුත් මම කරන්නේ උවමනාවෙන් හිතන එක නෙවෙයි. මට වෙන්නේ ඉබේම හිතෙන එක. එතනදි එයා ලැබිලා හිටියනම් හොදයි හෝ වයිෆ් වෙනුවට එයා හිටියානම් හොදයි කියන දේ කවදාවත් හිතෙන්නෙත් නෑ හිතිලත් නෑ. තියන්නේ ඒ කාලේ තිබුනු හැගීම් එක්ක තාම තියන මතකයක් විතරයි. ඒ හිතෙන දේ වයිෆ්ට දැනෙන්න අරින්නෙත් නෑ. මම වයිෆ්ගෙන් හංගන එකම දේත් ඒ මගේ හිතට එන දේ වයිෆ්ට නොකියා සිටීම විතරයි. ඒක කරන්නෙත් වයිෆ්ට තියන ආදරේට. ඒ නංගිට වඩා මාව තේරුම් අරං ඉන්නේ වයිෆ් තමයි. ඒ විතරක් නෙවෙයි ඒ නංගිට වඩා වයිෆ් ගතිගුණ අතින් හොදයි. ගොඩක් කරුණාවන්තයි වගේම ගොඩක් සංවේදි. මේ දේ හිතට ආවට ඒකෙන් මගේ වයිෆ්ට එක දශමෙකවත් දුකක් දැනෙන්න මම තියන්නෙ නැ. එකම වැඩේ කියන්නේ ඒ දේ හිතට නොඑන තරමට මගේ හිත දියුනු කරගන්න මට බැරිවිම. :(
 
sandunish

Member
Jan 13, 2016
156
11

ou eka aththa,,smahara welawata apita samahara sithuwili ena eka palane karagannama ba...eth oya wife ta waradak karanna hithannewath nathi kenek nisa oyata waradinne na....aththatama man meka kiuwe oyage wife godak hodayi kiuwa nisa eyage paththen hithala,,mokada matath mage kena wena kenek gana hithanawa kiyla eyama kiyala mage hitha godak riduna than thiyenwa,,e wage napuru minissu inna lokeka oyala wage aya aththatama great,,,e manasikathwayen baluwa nisayi mata oyge wife gana duka hithune,,bt oya e athin harima great,,,thamange wife ta sithuwillakin wath waradak karanna akamathi kenek labena ekath oyage wife ge wasanawa,,,,ada kale ehma aya aththema na,.wena kenek una nam parana gf gen break wela awurdu 5 k wenakan thanikadwa inneth na,,,e athin oya ada kale hoyaganna wath bari charithayak,,wish u all da best.......
 
මෙහෙම උපදෙස් දෙනවට ගොඩක් ස්තූති.
ඔව් මම කවදාවත් වයිෆ්ට මගේ හිතින් වත් අසාධාරනයක් වෙන්න දෙන්නෙ නැ. මගේ සම්පූර්ණ අනාගත සැලසුමම මම හදලා තියන්නේ වයිෆ් වෙනුවෙන්. ඒ අනාගත සැලසුමේ මම හිටියත් ප්‍රධාන තැන තියන්නේ මගේ වයිෆ්ට. ඉතිං මම එයාට අසාධරණයක් කරයිද. හැමදාම අපි දෙන්නා ගොඩක් වෙලා කතා කර කර ඉදලා දෙන්නගේ හැම අදහසක්ම බෙදාගන්නවා. සතියකට සැරයක් දෙකක් දෙන්නා ෆිල්ම් බලලා විනෝදෙන් ඉන්නවා. ඉදලා හිටලා දෙන්නත් එක්ක එහෙ මෙහෙ යනවා. මම කවදාවත් මගේ වචනයක් නිසාවත් වයිෆ්ට අඩන්න, දුක හිත හිත ඉන්න සලස්වන්නෙ නැ. ඒක එයා මට කැමතී කියපු දවසෙම මගේ හිතට මම ම දාගත්තු දිව්රුමක්. ඒක මම කඩ කරන්නෙ නෑ.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :growl::growl:
    කුකුලෝ මටත් 41යි තමා.....
    මට වැඩි වයස උන් ඉන්නේ දෙන්නයි.
    මුද්‍රණ මාමායි, ශ්‍රිෙබා්යිඑස්එල් අයියයි............

    තව අප්‍රසිද්ධ අය ඇති කව්ද දන්නේ මේකේ 60, 70 වේ සීයලත් ඉන්නවද කියලා :P:P
    කිඹුල නම් ඉතිං වයසට වැඩිය නාකී නොවැ :rofl:
     
    pol some

    Member
    Oct 10, 2016
    17
    1
    0
    supiri

    Supiri kathwa.sahena gamak dila liyala thiyanawa.ochra lv karapu eke ay ubala panala giye nathe.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Supiri kathwa.sahena gamak dila liyala thiyanawa.ochra lv karapu eke ay ubala panala giye nathe.

    එහෙම කරන්න තියා හිතන්නවත් බෑ මචන්. මොකද දෙන්නට දෙන්නා ආදරය කර ගත්තට කවදාවත් වචනෙන් ආදරෙයි කියලා නෑ. බැරිවෙලාවත් වචනෙන් කියලා තිබුනත් එහෙම කරාන්න නම් ලැබෙන එකක් නෑ. මොකද එයාලගේ අම්මා මේකට එකහෙලාම විරුද්ධ උනානේ. ඉතිං කෙල්ල කැමති නෑ අම්මගේ හිත රිදවන්න.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ඔන්න අද තමයි මේ කළුවර අස්සේ මේක කියවලා ඉවර උනේ මචන්. ගොඩක් ලස්සනයි, ඇස්ලට කදුලු එන්න තරම් දුකයි.
    මටත් ඔයිට සමාන දෙයක් වෙලා තියන නිසා :( මේ කතාවේ දුක සෑහෙන්න දැනෙනවා. :( මොනව කරන්නද ඉතිං.
    උඹ හොද එකෙක්. හැම අතින්ම හරි යන්න ඕනේ.

    එක්පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට..
    නෙළා නොගත්තේ මගේ බෝසත්කමට..
    හැරගිය දිනේ නාවත් මා ගම් දොරට..
    ආවේ ඇයිද විරහින් සිත අද්දරට..

    විස්මිත ගමන අදහන්නට බෑ තවම...
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම...
    සතු කරගන්න මුල්පෙම නොපිදූ බැවින...
    දුක්බර සිතට කීවෙමි නොහඬන ලෙසින...

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්..
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..
    තව කුමකට ද දුක් ගී කල්පනාවන්...

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Ammo patta dukai bn sirawatama.... ada thama anithma tik kitawanna une. Me dawas tike busy nisa.... ammo bn.... patta aul gya bn hitha....

    Ubata kalinma kellata kiyanna thibba bn uba ekita darei kiyala....

    Boot kapuwama tyana duka nam aye kiyanna deyak na... man dakala tyanwa bn mage yaluwoth adanawa mara widihata... hondama de thama bandeem atha arala jeewath wena eka.

    Marama aul sirawatama
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අවසන් කොටස

    කතාවේදී මා සමග සිටි ඔබට බොහෝ පිං සිදු වන්නේය
    [/CENTER]

    ado meka print karala dapanko bn :angry: mama kiyewwa lassanama kathawak :D ;) :love: me wage seen ekak matath una ithin :D mamath dan married, eyath married :rolleyes: masa 2-3 kata serayak missed call ekakanam enawa ithin :P
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    මචං.. මං දන්නේ නෑ බං මොනවා කියන්නද කියල.. එක හුස්මට ඔක්කොම කියවන් ගියා.. පට්ටම අවුල් බං.. කඳුළු වැටුන ඇස් දෙකෙන්.. හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි මචං.. සතුටින් ඉන්න ලැබෙන්න ඕනි උඹට හැමදාකම..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
    රන් සිනා පාමි පූජාසනේ...

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යන තුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා
    පූජනීයයි උතුම් ආදරේ...
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඔන්න අද තමයි මේ කළුවර අස්සේ මේක කියවලා ඉවර උනේ මචන්. ගොඩක් ලස්සනයි, ඇස්ලට කදුලු එන්න තරම් දුකයි.
    මටත් ඔයිට සමාන දෙයක් වෙලා තියන නිසා :( මේ කතාවේ දුක සෑහෙන්න දැනෙනවා. :( මොනව කරන්නද ඉතිං.
    උඹ හොද එකෙක්. හැම අතින්ම හරි යන්න ඕනේ.

    එක්පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට..
    නෙළා නොගත්තේ මගේ බෝසත්කමට..
    හැරගිය දිනේ නාවත් මා ගම් දොරට..
    ආවේ ඇයිද විරහින් සිත අද්දරට..

    විස්මිත ගමන අදහන්නට බෑ තවම...
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම...
    සතු කරගන්න මුල්පෙම නොපිදූ බැවින...
    දුක්බර සිතට කීවෙමි නොහඬන ලෙසින...

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්..
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..
    තව කුමකට ද දුක් ගී කල්පනාවන්...

    උඹටත් හැම අතින්ම හරි යන්න ඕනේ මචන්
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Ammo patta dukai bn sirawatama.... ada thama anithma tik kitawanna une. Me dawas tike busy nisa.... ammo bn.... patta aul gya bn hitha....

    Ubata kalinma kellata kiyanna thibba bn uba ekita darei kiyala....

    Boot kapuwama tyana duka nam aye kiyanna deyak na... man dakala tyanwa bn mage yaluwoth adanawa mara widihata... hondama de thama bandeem atha arala jeewath wena eka.

    Marama aul sirawatama

    :( කමෙන්ට් එකට ස්තූති මචන්.
    එහෙම කියන්න තරම් හැකියාවක් තිබුනේ නෑ බං. කිව්වත් අවසානය ඔහොමම වෙයි.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ado meka print karala dapanko bn :angry: mama kiyewwa lassanama kathawak :D ;) :love: me wage seen ekak matath una ithin :D mamath dan married, eyath married :rolleyes: masa 2-3 kata serayak missed call ekakanam enawa ithin :P

    ප්‍රින්ට් කරන්නෙ නම් නැ මචං.
    මිස් කෝල් එකක් ආවට ඒක අලුත් ජීවිතේට බලපෑමක් කර ගන්න එපා මචන්
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මචං.. මං දන්නේ නෑ බං මොනවා කියන්නද කියල.. එක හුස්මට ඔක්කොම කියවන් ගියා.. පට්ටම අවුල් බං.. කඳුළු වැටුන ඇස් දෙකෙන්.. හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි මචං.. සතුටින් ඉන්න ලැබෙන්න ඕනි උඹට හැමදාකම..

    කමෙන්ට් එකට බොහෝම ස්තූති මචන්.
    උඹත් කරන හැමදෙයක්ම සාර්තක වෙලා, හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ..
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
    රන් සිනා පාමි පූජාසනේ...

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යන තුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා
    පූජනීයයි උතුම් ආදරේ...

    :love::love::love: ලස්සන අරුතක් තියන සිංදුව. මම ආසම සිංදු වලින් එකක් මේක.
     
    Status
    Not open for further replies.