එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
අන්තිමට චූනා කුරුල්ලා පිපුරුවා ඩිස්ක් ඩිඩින් එකක් වත් ද කතාව හොදයි කතාව පොඩ්ඩක් දික් කරන්න ඔන නම හම්බුන දැන් වංගු හැරුන තැන් ටොෆි කාලා කොලේ බිම දැම්ම එවත් දාන්න පුලුවන් ,උබ ඉගෙන ගත්තේ නැහැ කියලා මෙන්ශන් කරපු නිසා එ දැරිවිය කතාව අවසානයේ කැම්පස් ගිහින් හොදට ඉගෙනගත්ත කෙනෙක් මැරි කරයිද දන්නේ නැහැ
 
ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා :)
දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.

PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!

machan me siraaa sen da liyanne ?
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    9 කොටස

    කොල්ලෙක් හා කෙල්ලෙක් වදනින් ප්‍රකාශ කරන්නේ නැතිව ආදරයක් ඇතිවිය හැකිද? නැත නැත එසේ ඇතිවෙන්නට බැරි යැයි මා මගේ හිත සමගම තර්ක කරන්නේය.

    මාත් කැමති ඔය වගේ ලවු එකකට මචන් වචනෙන් කියන්නේ නැති ආදරයක්:love::love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :(

    :(

    බොහෝම ස්තූතී මචන්. ඒත් ඔය කතාව නවකතාවක් කරන්න ඕනි නෑ මචන්. ඕක ලියද්දිත් මට දරාගන්න අමාරුයි. මම හිතුවට වඩා ගොඩක් අමාරුවෙන් අග ලිව්වේ.

    දරාගන්න ගොඩක් අමාරු උනා. ඒත් මම දුක හංගගන හිටියා. ටිකක් හරි දන්නේ මගේ මරුමුස් යාලුවා විතරයි. අපේ අම්මට ටිකක් දැනෙන්න ඇති.

    මගේ වර්තමානය නම් හොදයි :) දැන් මම බැදලා ඉන්නෙත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ඇය මට පණටත් වැඩිය ආදරෙයි. :love: මගේ පනත් එයා. මගේ මේ සිද්දිය නිසා මගේ බිරිදට එක දශමෙක වත් හිත් වේදනාවක් ඇතිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
    නමුත් ඔය සිද්දිය මගේ හිතේ පොඩිකාලේ ඉදලා දලුලා වැඩුන එකක් නිසාදෝ තවමත් වේදනාව දැනෙනවා. මේ කතාව ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ දවස් දෙකක් ඇයව හිනෙන් දැක්කා.
    දැන් මම පුද්ගලික සමාගමක ශාකා කළමනාකරුවෙක් විදිහට රස්සාව කරනවා. පඩියත් හොදයි. මගේ සේවය අගයලා 3 පාරක්ම මට රට යන්නත් ලැබුනා.
    හැබැයි ඒ හැමදේටමත් පාර වැටුනේ මගේ ජිවිතේ මුලින් කඩාගන වැටුන අවස්තා දෙක නිසා. තාම මගේ යාලුවා ඒජන්සියේ. තාමත් මම ඒක ඇතුලට යන්නෙ නෑ. පහුගිය අව්රුදු 10 මම තාම බියර් බින්දුවක් කටේ තිබ්බෙ නැ.

    උබ නියම මහත්මයෙක් බන් බියර් නොබී හිටපු එකෙන්, උබේ නන්ගි මොකෝ දැන් කරන්නේ, දරු මල්ලොත් ඇතිනේ , උබේ බිරිදව හම්බෙච්ච අදර කතාවත් ලියපන්කෝ,කතාව ඉවර වෙද්දි හෙන දුකයි බන්,:(:( කතාව අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් පින්
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා :)
    දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.

    PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!

    thawa kathawak thiyanawada machan....................:D:D:D:D:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම අන්තිම කොටස කියෙවුවේ ඊයේ රෑමයි මල්ලි. ඇත්තමයි මටනම් කදුලු ආවා. :( හිත අවුල් ගැහුව නිසා තමයි ඊයේ කොමෙන්ටුවක් කොටන්නෙ නැතුව අද මේ ලියන්නේ. :yes:
    යකෝ අපිට මේක කියවලා මෙච්චර අමාරුනම් උඹට ඒ කාලෙ ගත කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද. ඇත්තටම අපිට මල්ලි කිව්වේ කතාවේ කොටසයිනේ. එතකොට කතාවත් එක්ක ජීවත් වුන ඔයා මේක කොහොම දරාගෙන අනාගතේට මූන දුන්නද කියන එක නම් මට හිතන්නත් අමාරුයි. :cool: අද කාලේ කොල්ලන්ට කෙල්ලන්ට කියවන්න තියෙන්න ඕනේ මේ වගේ කතා තමයි. ජීවිතෙන් පැරදිලා අරක්කු සිගරට් බිගන පිස්සෙක් වෙලා දගලන්නේ නැතුව, වහ බිලා කෝච්චියට පැනලා මැරෙන්නේ නැතුව මේවගේ ජීවිතේ හදාගන්න කොල්ලො නම් අදහන්න වටිනවා. :yes:
    උඹේ කතාවෙන් වගේම පස්සේ තියන උඹේ කමෙන්ට් වලින් ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තියනවා මල්ලි. :)
    1. උසස්පෙල රිසාල්ට් අඩු උනා කියලා ත්‍රීවීල් එලවන්න ඕනෙ නෑ. ඩිග්‍රි නැතුන සමාජයේ උඩටම යන්න පුලුවන්. :)
    2. ආදරය කියන්නේ තමන් දෙන්න ඕනේ දෙයක් මිස හිගන්නෙක් වගේ යදින්න ඕනි දෙයක් නෙවෙයි. :)
    3. ආදරය කියන්නේ ලබාගැනිමම නෙවෙයි. :)
    4. හොද ආදර වන්තයෙක් නන් තමන්ගේ කෙල්ලගේ සතුට දැකලා තමනුත් සතුටු වෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ :)
    5. ආදරයයි රාගයයි කියන්නේ පරස්පර විරෝදි දෙකක්. පිරිසිදු ආදරයෙන් හිතට දැනෙන හැගිම රාගය කවලං උනොත් විනාස වෙනවා. :) ඒක උඹේ පිරිසිදු ආදරයෙන් ඔප්පු කරා මල්ලි :)
    6. හොද යාලුවන්ගේ තියන යාලුකම් වල වටිනාකම ෆෙස්බුක් එකෙන් ගන්න බෑ. :cool:

    කියනව නම් තව ආදර්ශ තියනවා මල්ලි. එව්නාට ඔක්කොම මෙහෙම ලියන්න බෑ. දැන් මට ආයි උඹේ කතාව මුල ඉදලා කියවන්න ඕනේ. :yes: මෙච්චර ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්වත් මම බලලා නෑ.
    ආයිත් ආදර සම්බන්ධතාවයකින්ම උඹට බදින්න ලැබුනු එක ගැන සතුටුයි මල්ලි. :) ඒ වගේම ඒ බැදපු කෙල්ලත් එක්ක හොදට ආදරයෙන් ඉන්න එක ගැනත් සතුටුයි. :) ජීවිතේ අමාරුම, සංවේදීම කාලේ වැරැද්දක් නොකරපු උඹෙන් ආයි කවදාවත් වැරැද්දක් නම් වෙන එකක් නෑ.

    හැමදේම සාර්තක වෙන්න මගෙන් උණුසුම් සුභ පැතුම්. තෙරුවන්සරණයි!

    හොද කතාවක් බන්, සමහර වෙලාවට අදරය පරිත්යගයකුත් වෙනවා
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මාත් කැමති ඔය වගේ ලවු එකකට මචන් වචනෙන් කියන්නේ නැති ආදරයක්:love::love::love:

    කැමති උනාට ඒක වේදනාවක් බං. හැබැයි මාර විදිහට හිතට දැනෙනවා.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උබ නියම මහත්මයෙක් බන් බියර් නොබී හිටපු එකෙන්, උබේ නන්ගි මොකෝ දැන් කරන්නේ, දරු මල්ලොත් ඇතිනේ , උබේ බිරිදව හම්බෙච්ච අදර කතාවත් ලියපන්කෝ,කතාව ඉවර වෙද්දි හෙන දුකයි බන්,:(:( කතාව අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් පින්

    ගොඩක් පිං මචන්.
    කූල් දොඩම්ගේ කතාව ඉවර උනාට පස්සේ ඉතුරු ටික ලියන්න ඉන්නේ මචන්. :)
     
    • Like
    Reactions: EvilEye

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උබ නියම මහත්මයෙක් බන් බියර් නොබී හිටපු එකෙන්, උබේ නන්ගි මොකෝ දැන් කරන්නේ, දරු මල්ලොත් ඇතිනේ , උබේ බිරිදව හම්බෙච්ච අදර කතාවත් ලියපන්කෝ,කතාව ඉවර වෙද්දි හෙන දුකයි බන්,:(:( කතාව අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් පින්

    මොනවටද යකෝ පිං කියන්නේ. උඹට ඌ දානයක්වත් දුන්නද? අනේ මන්දා බං අද කාලේ උන්ට වෙලා තියෙන දෙයක්නම්...
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    හොද කතාවක් බන්, සමහර වෙලාවට අදරය පරිත්යගයකුත් වෙනවා

    ආදරය කියන්නේ කොහොමත් පරිත්‍යාගයක් තමයි මචන්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    මොනවටද යකෝ පිං කියන්නේ. උඹට ඌ දානයක්වත් දුන්නද? අනේ මන්දා බං අද කාලේ උන්ට වෙලා තියෙන දෙයක්නම්...

    මචන් කෙනෙකුට පිං කියන්න දානයක් දෙන්නම ඕනි නැ. තව කෙනෙකුගේ හිතක් සැනසිම, හොද පැත්තට දෙයක් හිතන්න යොමුකිරීමත් එක්තරා විදිහක පිනක්. දානයක් කියන එකෙන් ගොඩක් අය අදහස් කරන්නේ ඇග පෝෂණය කිරීම, කට දිව පිණවිම. හිතට හොද යමක් දීම හිත් පෝෂණය කිරිමක්. ඒ දේ හිතට නොමිලේ දෙනවනම් ඒකත් දානයක් තමයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මොනවටද යකෝ පිං කියන්නේ. උඹට ඌ දානයක්වත් දුන්නද? අනේ මන්දා බං අද කාලේ උන්ට වෙලා තියෙන දෙයක්නම්...

    යකෝ මේ වගේ කතා ඇත්තේ පොත් වලනේ, අනික කොච්චර ආදර්ශ ගන්න තියෙනවාද මේක, අනික දානයක් කියන්නේ කාට හරි බත් කන්ඩ දෙන එකවත් බවුතික වස්තුවක් දෙන එකවත් නෙමේ,( අනේ මන්දා බං අද කාලේ උන්ට වෙලා තියෙන දෙයක්නම්) නොමිලේ කියවන්න පුලුවන්නේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් කෙනෙකුට පිං කියන්න දානයක් දෙන්නම ඕනි නැ. තව කෙනෙකුගේ හිතක් සැනසිම, හොද පැත්තට දෙයක් හිතන්න යොමුකිරීමත් එක්තරා විදිහක පිනක්. දානයක් කියන එකෙන් ගොඩක් අය අදහස් කරන්නේ ඇග පෝෂණය කිරීම, කට දිව පිණවිම. හිතට හොද යමක් දීම හිත් පෝෂණය කිරිමක්. ඒ දේ හිතට නොමිලේ දෙනවනම් ඒකත් දානයක් තමයි.

    :yes::yes::yes:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    යකෝ මේ වගේ කතා ඇත්තේ පොත් වලනේ, අනික කොච්චර ආදර්ශ ගන්න තියෙනවාද මේක, අනික දානයක් කියන්නේ කාට හරි බත් කන්ඩ දෙන එකවත් බවුතික වස්තුවක් දෙන එකවත් නෙමේ,( අනේ මන්දා බං අද කාලේ උන්ට වෙලා තියෙන දෙයක්නම්) නොමිලේ කියවන්න පුලුවන්නේ.

    :):yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් කෙනෙකුට පිං කියන්න දානයක් දෙන්නම ඕනි නැ. තව කෙනෙකුගේ හිතක් සැනසිම, හොද පැත්තට දෙයක් හිතන්න යොමුකිරීමත් එක්තරා විදිහක පිනක්. දානයක් කියන එකෙන් ගොඩක් අය අදහස් කරන්නේ ඇග පෝෂණය කිරීම, කට දිව පිණවිම. හිතට හොද යමක් දීම හිත් පෝෂණය කිරිමක්. ඒ දේ හිතට නොමිලේ දෙනවනම් ඒකත් දානයක් තමයි.

    ඒකනේ බන් දැන් කාලේ අය ලොකු ලොකු දෙවල් දන් දුන්නට හිතෙ කිසිම සැනසීමක් නැත්තේ
     
    • Like
    Reactions: Bathiya2005

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඒකනේ බන් දැන් කාලේ අය ලොකු ලොකු දෙවල් දන් දුන්නට හිතෙ කිසිම සැනසීමක් නැත්තේ

    ඒක නම් ඇත්ත බං.
    මිනිස්සු භෞතිකව අතට ලැබෙන දේ ගැන හිතන කාලයක් මේක :dull:

    ඒ වගේම මොනවහරි භෞතිකව දුන්නත් ඒ ගැන හිතෙන් සතුටු වෙන්න දන්නෙ නෑ. :(
     
    Last edited:

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    ado meka kiyawala mata hithuna single welama idala naaki unama mahalu madamakata yana eka hodai kiyala

    main-qimg-5b5f1b61b1e98b5af490f32b8e27db49-c
     
    • Like
    Reactions: namak nathi eka
    Status
    Not open for further replies.