මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න
Expertලා දීපල්ලකො විසදුම්
expert කෙනෙක්නම් නෙවෙයි මම.. ඒත් මටනම් පෙන්නේ වෙන අතක් බලා ගන්න වෙයි වගේ

මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න
Expertලා දීපල්ලකො විසදුම්

expert කෙනෙක්නම් නෙවෙයි මම.. ඒත් මටනම් පෙන්නේ වෙන අතක් බලා ගන්න වෙයි වගේ![]()
++++++++++++
එහෙම කියන්න එපා.මොකක් හරි ක්‍රමයක් කියපන්කො
කොච්චර ඇහුවත් කැමති වෙන්නේ නෑ හොඳ කාර් එකක් හේම තියෙනවනම් මිසක්..
කැමති වෙලා ආඩම්බර කමට ඉන්නවනම් හොයා ගත්තහැකි නේ හොරෙන් බලනවද, කතා කරද්දී ඇස් දිලිසෙනවද වගේ ඒවා බලලා ගොඩක් අය කියන විදිහට කෙල්ලෙක් කැමති නැත්තම් නෑම තමයිලු..කොච්චර ඇහුවත් කැමති වෙන්නේ නෑ හොඳ කාර් එකක් හේම තියෙනවනම් මිසක්..
කැමති වෙලා ආඩම්බර කමට ඉන්නවනම් හොයා ගත්තහැකි නේ හොරෙන් බලනවද, කතා කරද්දී ඇස් දිලිසෙනවද වගේ ඒවා බලලා
ගොඩක් අය කියන විදිහට කෙල්ලෙක් කැමති නැත්තම් නෑම තමයිලු..කොච්චර ඇහුවත් කැමති වෙන්නේ නෑ හොඳ කාර් එකක් හේම තියෙනවනම් මිසක්..
කැමති වෙලා ආඩම්බර කමට ඉන්නවනම් හොයා ගත්තහැකි නේ හොරෙන් බලනවද, කතා කරද්දී ඇස් දිලිසෙනවද වගේ ඒවා බලලා

කෙල්ලෙක් ගෙන් මුලින්ම අහනකොට තමයි ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ. මුලින්ම අහන්න කලින් ඕනි වටපිටාව හදාගන්න ඕනේ.![]()
car නම් තියනවා බන්.
එකිව මේ මාස ටිකේම contact කරගත්තෙ msg වලින් බන්.ඒ හින්ද ඇස් බලන්න විදිහක් නෑ.ඇස් දිලිසෙන seen එක මොකක්ද?
මම මගේ චාන්ස් එක චොර කර ගත්ත අර ගොරකා යකා වගේ එක පාරටම අහලා..
අත්දැකීම් නෑනේ වැඩිය ඕවට.. දැන්නම් බොහොම ඉවසීමෙන් වැඩ කරන්නේ
අදයි බන් කියෝලා ඉවරුනේ.. මට මේක ඊයේ සෙට් උනේ.. මට කොහොම මිස් උනාද මන්දා... පට්ට ලස්සනයි බන්.... මුළු කථාව පුරාම මට උඹලා 3 දෙනාව මැවිලා පෙවුනා... උඹ එක තැනක ලියලා තිබුනා අම්මා පොඩි කාලේ කැවුවට පස්සේ කැවුවේ ඒ කෙල්ල කියලා.. ඊයේ රෑ මම ඒ කොටස කියවද්දි මට මගේ හිටපු පෙම්වතිය මතක් උනා බන්... ඒකිත් මට අම්මා පොඩි කාලේ කැවුවට පස්සේ කැවුවේ එයා... ඒ කොටස කියවලා මම මොහොතක් ඇස් දෙක පියන් කල්පනා කරා බන්.... හ්ම්ම්ම්ම්.....
දිගටම ලියපන් මචන්.. උඹේ ලිවීමේ හැකියාව ගොඩක් හොඳයි...
ඒ පූර්ණි කෝ අද??? දැන් ළමයි ඉන්න අම්මෙක් වෙන්න ඇති.. උඹලා කථා බහ කරනවද? ඊට පස්සේ උඹලා ආගිය තොරතුරු හිතේ තිබ්බ දේවල් කථා බස් කරේ නැද්ද....?
එතනින් පස්සේ කතාව මේ පහල ලිංක් එක තියන ත්‍රෙඩ් එකේ ලියනවා මචං.හම්බ වෙලා කතා කරද්දී බලන්න උඹත් එක්ක ගොඩක් උවමනාවෙන් සතුටින්ද කතා කරන්නේ කියලා.. එතකොට ඇස් දිලිසි දිලිසි ඇස් වලින් හිනා වෙවී ඇස් බෝල ලොකු වෙනවාමම මගේ චාන්ස් එක චොර කර ගත්ත අර ගොරකා යකා වගේ එක පාරටම අහලා..
අත්දැකීම් නෑනේ වැඩිය ඕවට.. දැන්නම් බොහොම ඉවසීමෙන් වැඩ කරන්නේ
![]()




වෙන්වීමේ සහ බිඳුණු හදවතේ ඇති දුක්බර බව කෙසේ පවසම්ද?,
පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි,
ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්දැයි සිතේ මට,
ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ...
සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි,
එසමගින් දැනේවි චන්ඩ වූ සූර්ය රශ්මිය මාහට,
ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...
පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
පිලිරැව්දේ යමක් නිරතුරුම හද තුල...
ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්,
නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස,
නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි,
තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස...
නිමනොවෙන ප්‍රේමයක් වෙත යොමුවූ වැරදුණු මං පෙත්,
දරාගත නොහැක තවදුරටත්,
පවසන්න ඔබ මා සමගමද?
ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...
පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...
සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට,
යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත,
මෙලෙස සිතන්න,
එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත්
ඔබ මවෙතින් සැඟවූ හැඟුම් මා හට මවා ගන්නා ලෙස...
සිහිවේ ඔබ මා හද තුල නිරන්තරේ...
නමුත් පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?...
පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...
---පහළ වීදියේ කොලු රැල---
---සහශ්රකය ගී එකතුව---


මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න
Expertලා දීපල්ලකො විසදුම්
පොලිසියෙන් වගේ එක පාර ඇහුවාම උන් කැමති වෙන්නෙ නෑ. හිමීට ගේම ගහන්න ඕනෙ. උඹට කොහෙදිවත් ඒකිව මීට් වෙන්නෙ නැද්ද? ඔය මැසේජ් කරල අහන ආදර හරියන්නෙ නෑ. රියල් ලයිෆ් මීට් වෙයන්. මට පේන්නෙ උඹ දැන් නම් වැඩේ ඇනගෙන වගේ. වෙන එකකට ට්‍රයි කරපං හෙමීට, ඉවසීමෙන්. මුලින්ම අහන්න යන්න එපා, ටිකක් ආශ්‍රය කරල උබ මොන වගේ චරිතයක්ද කියල ඒකිට හැඟවෙන්න සලස්වපන්. 
පට්ට බං..කතාව මුල ඉදන්ම බැලුවෙ දැනුයි. මොකද අතරමග නතර වේවි බලන්න මට බැරි නිසා. මටත් තියෙනව බං ඔය හා සමානම කතාවක්...හැබැයි අවසානය මීට වඩා ගොඩක් වෙනස්. පට්ටම වෙනස්. ඒක මගේ ජීවිතේම වෙනස් කරා.

බොහෝම ස්තූති මචන්. එහෙනම් අන්තිමට ඔයාලා එකතු වෙන්න ඇති නේද.බොහෝම ස්තූතී සහෝ.. කමෙන්ට් එකම ලොකු දිරියක්.wathurawath nobi eka digata kiyeuwa age hirigadu enawa ban.mata iskole yana kale tharunaya patthare kathawak thibuna nuwaraeliya gihin nanata love karana seen ekek eka thama kiyawapu bokkata waduna hodama eka eth meka kiyawapuwahama eka kale. niyamai bro
bump



ඔක්කොම කියවලම කමෙන්ට් එකක් දාන්නම්.
ඔයා හොඳ වැඩක් කලේ හැම කොටසකම අන්තිමේ ඊට පස්සේ එන කොටසේ ලින්ක් එක දාපු එක.
නියමයි මචන්

බොහෝම ස්තූතී මචන්.