එක අතකට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    එක අතකට දත් ගලවන එක මහ දෙයක් නෙමේ.. (ගලපු අයගෙන් මම අහල බැලුව)
    පුරෝන එක ඊට වඩා අමාරුයි නේද මචංල.. ඇයි ඒකට හිරිවට්ටන්නෙ නෑනෙ.. :sorry:
     
    ඔන්න ඔය රුදාව නැති කරන්න තමා අගස්ති සෘෂිවරයා අපිට ඉරිමේදාදී තෛලය දායාද කරල තියෙන්නේ. :cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    රතුමිරිස් කනව නේද ? එහෙනං දත් ගලවන්න වැඩේ දැනටමත් සෙට් වෙලා. බොරු නං දත් කිම්බුලගෙන් අහපං

    බඩේ ගිණියම නැති කරන්නේ නැතුව දත් පුරවල වැඩක් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    ඉදිරියේ රාළ;20929594 said:
    ඔන්න ඔය රුදාව නැති කරන්න තමා අගස්ති සෘෂිවරයා අපිට ඉරිමේදාදී තෛලය දායාද කරල තියෙන්නේ. :cool::cool:

    ඕකෙන් මක්කය වෙන්නේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    ඉදිරියේ රාළ;20929617 said:
    දත් නරක් වෙන්න හේතු වෙන එනැමලය දිරන්න මුල් වෙන දත් මුල් දිරීමේ රෝගය මැඩ පවත්වනවා. :cool::yes:

    නරක් වෙච්ච දත්, පුරවන්න වෙන දත් ඕකෙන් ගොඩ ගන්නහ්හ් බැරිද ? ඒවාට සිංහල බෙහෙත් තියෙනවද ?

    දතක් ගලවන්න උනොත් ?
     
    ඔය තෙලෙන් කරන්නෙ තියෙන දත් ටික නරක් වෙන්න නොදී තියාගෙන ඉන්න එක. දත් නරක් වෙලා කියන්නේ දත හනුවට හයිවෙන දත් මුල් නරක් වෙලා කියන එකයි. ඒකට හේතුව බඩේ ගිණියම (ඔව් යකූ ඔව්, බොරු නෙවෙයි) ඉස්සර බඩේ ගිණියම නගින්නෙ නැති වෙන්න කෑම බීම ගත්තු නිසා දත් නරක් වුණෙ නෑ. අනිත් එක්ක තමා බෝම්බු දැහැටි දඩුවෙන් දත් බුරුසුවට වඩා සුපිරියට දතේ කහට ගැලවෙනවා.

    හෙළවෙදකමේ අළුතින් දත් එන ඖෂධ සංයෝග තියෙනවා. තාම ඒවා පරික්ෂා කරගන්න බැරි වුණා. ඒවා කියල තියෙන විදියටම හරි ගියොත්, ඔය නරක් වුණ දත් ගලෝලා අළුතෙන් දත් හදාගන්න පුළුවන් වේවි. ඒකට ඉතිං පරික්ෂණ හරියන කල් ඉවසගෙන ඉන්න වෙයි. :baffled:

    දතක් ගලවන්න උනොත් ?
    ඉතා ප්‍රසිද්ධ කොළ වර්ගයක් තව දේවල් එක්ක ගුලි කරලා අදාළ නරක් වුණ දතේ රඳවාගෙන හිටියාම, නරක් වුණ දත වේදනාවකින් තොරව ඉඹෙටම වැටෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ කොළේ විතරක් ලේසියට ගුලි කරලා තිබ්බොත් ඒ දත තියෙන ඇන්දේ පැත්තෙ ඔක්කොම දත් බුරුල් වෙනවා. මේක තාම පරික්ෂණ මට්ටමේ පවතින්නේ. තාම සංයෝගය ස්ථාවර කරගන්න බැරි වීමක් තමා තියෙන්නේ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    ඉදිරියේ රාළ;20929645 said:

    කොලවර්ගය වල්ල.පට්ට නේද :P
     
    කොලවර්ගය වල්ල.පට්ට නේද :P
    :yes:. දැන් ඉතිං දත් කැක්කුමට වල්ලපට්ටා හපලා දත් ඇන්දම බුරුල් කරගන්නවා එහෙම නෙවෙයි. වග කියනු නොලැබේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ ගලවන්න එපා බන්.
    කොම හරි පුරෝ ගනින් චුටි කෑල්ලක් තිබ්බත්.
    නැත්තන් පස්සේ දුක හිතෙයි උබට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    ඉදිරියේ රාළ;20929664 said:
    :yes:. දැන් ඉතිං දත් කැක්කුමට වල්ලපට්ටා හපලා දත් ඇන්දම බුරුල් කරගන්නවා එහෙම නෙවෙයි. වග කියනු නොලැබේ.

    මාත් අහල තියෙනවා ඔය කතාව
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉදිරියේ රාළ;20929594 said:
    ඔන්න ඔය රුදාව නැති කරන්න තමා අගස්ති සෘෂිවරයා අපිට ඉරිමේදාදී තෛලය දායාද කරල තියෙන්නේ. :cool::cool:
    ඔය ඉරිදා තෙයිලය ගන්නේ තියේද බෙහෙත් කඩවල. කොහොමද ගාන්නේ. :confused:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉදිරියේ රාළ;20929645 said:

    හෙළවෙදකමේ අළුතින් දත් එන ඖෂධ සංයෝග තියෙනවා. තාම ඒවා පරික්ෂා කරගන්න බැරි වුණා. ඒවා කියල තියෙන විදියටම හරි ගියොත්, ඔය නරක් වුණ දත් ගලෝලා අළුතෙන් දත් හදාගන්න පුළුවන් වේවි. ඒකට ඉතිං පරික්ෂණ හරියන කල් ඉවසගෙන ඉන්න වෙයි. :baffled:

    ඔය සංයෝගේ වෙන තැනක ගෑවොත් එතන දත් එනවද? මම බැලුවේ බයික් වල sprocket, gear, ගෙවුනම ඕක ගාල වවාගෙන ආපහු පාවිච්චි කරන්න. එතකොට සල්ලි පිටරට යන්නේ නෑ.
     
    පොතේ තියෙන හැටියට දත් විතරක් නෙවි, කෙසුයි නියපොතුත් එනවා. එතකොට ඒක ටයර් වල ගෑවොත් ගෙවිච්ච ටයර් එකත් ආයෙ හැදෙයි.:cool:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉදිරියේ රාළ;20929800 said:
    පොතේ තියෙන හැටියට දත් විතරක් නෙවි, කෙසුයි නියපොතුත් එනවා. එතකොට ඒක ටයර් වල ගෑවොත් ගෙවිච්ච ටයර් එකත් ආයෙ හැදෙයි.:cool:

    :love:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444

    :rofl::rofl: