එක අතකින් පව් කියලත් හිතෙනව රජයෙ ගොබ්බොයො

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලක්ෂ 60 .. 420න් බෙදුවොත් මුන් හොයල තියනේනේ ඩොලර් 15000ටත් අඩුවෙන්. $15000කට
    USD රුපියල් කරපු එකෙන්ම පේනව කොච්චර වේදනාවෙන්ද ඉන්නෙ කියලා😅
     
    Sen-lu

    Well-known member
  • රජයෙ බැංකු වලට යන්න නම් කනෙක්ෂන්ස් නැතුව බෑ බන්.
    මොන බොරු කතාවක්ද ඒක. Boc people's එහෙම ඕන තරම් යනව connection නැතුව. BT NSB Different Story කියල තමයි අහල තියෙන්නෙ.
     
    • Like
    Reactions: batwise

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොන බොරු කතාවක්ද ඒක. Boc people's එහෙම ඕන තරම් යනව connection නැතුව. BT NSB Different Story කියල තමයි අහල තියෙන්නෙ.
    උඹ අහලනෙ තියෙන්නෙ.මම ඔය තුනටම යන්න දැඟලුව නිසා දන්නෙ. 2016 boc exam ලියල පාසුත් උනා.මට ඉන්ටවීව් ආවෙ නෑ. මං ඉන්ටවීව් එනකම් බලන් ඉද්දි අරගෙනත් ඉවරයි. පීපල්ස් එකෙත් 2016 එග්සෑම් කෝල් කරා.ඒත් තිබ්බෙ නෑ.ටික දවසක් යද්දි එග්සෑම් ඉන්ටවීව් මුකුත් නැතුව අරන් තිබ්බා.
     
    • Wow
    Reactions: Ryan08

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,024
    113
    tracing Geo-location.. ... ...
    Ubata kochchara salli thibbath dollar tikak lankawata genna thiyana lobakama dakkama therenawa ube tharama. Ubata thaama awl neda yaluwo job walata giya ekata? Anunge salary ganan hada hada inne na ban salli karayo. Thamanta hariyanawa Nam eka athi sathutu wenna. Thawa ekekta wada hariyannama oni na.
     
    • Love
    Reactions: Ryan08

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Now OP be like
    hide GIF
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
    Furthermore මීට වඩා හොයන උන් දැන් මෙක බලල පුකෙනුත් හිනා වෙන්ව ඇති ...
     
    Sen-lu

    Well-known member
  • උඹ අහලනෙ තියෙන්නෙ.මම ඔය තුනටම යන්න දැඟලුව නිසා දන්නෙ. 2016 boc exam ලියල පාසුත් උනා.මට ඉන්ටවීව් ආවෙ නෑ. මං ඉන්ටවීව් එනකම් බලන් ඉද්දි අරගෙනත් ඉවරයි. පීපල්ස් එකෙත් 2016 එග්සෑම් කෝල් කරා.ඒත් තිබ්බෙ නෑ.ටික දවසක් යද්දි එග්සෑම් ඉන්ටවීව් මුකුත් නැතුව අරන් තිබ්බා.
    Exame පාස් නම් interview එනව බං. Exam ලියල පාස්වුන මම දන්න ගොඩක් අය interview ගිහින් තියෙනව බං. උඹ පාස්වෙලා interview ආවේ නෑ කියන එක නම් ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: batwise

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Exame පාස් නම් interview එනව බං. Exam ලියල පාස්වුන මම දන්න ගොඩක් අය interview ගිහින් තියෙනව බං. උඹ පාස්වෙලා interview ආවේ නෑ කියන එක නම් ප්‍රශ්නයක්.
    ඒක තමා ඉතින්. ඇයි මට ඉන්ටවීව් ආවෙ නැත්තේ?මගෙ තැනට සල්ලි දීපු එකෙක්ව ඔබලා.වෙන මොකද්ද හේතුව
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි.
    මෙන්න talk එක, Hats Off. :love:
     
    • Love
    Reactions: Ryan08

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
     
    • Haha
    Reactions: Ryan08

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    සල්ලි පැත්තෙන් දැනට උඹ ඉදිරියෙන් ඉන්නෙ, ඒ වුනාට අපි කැමති වුනත් නැතත් බෑන්කර් කෙනෙක් කිව්වම සමාජයේ හොද පිළිගැනීමක් තියෙනව. බෑන්ක්ස් වලිනුත් ප්‍රමෝශන් අරන් ඉදිරියට යන්න පුලුවන්, සමහරු ඉන්නව කන්ටෑක්ට්ස් හදාගෙන හොද සයිඩ් බිස්නස් රන් කරන අයත්.
     
    • Like
    Reactions: Ryan08

    Similar threads