එක අතකින් පව් කියලත් හිතෙනව රජයෙ ගොබ්බොයො

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මගේ එළකිරි ෆේක් බෝට් ඩිටෙක් එකට අහු උනා ...එක එකවුන්ට් එකකින් ලොරි ටෝක් දෙනවා,අනිත් එකෙන් ලක්ෂ 2-3 හොයා ගන්න නැතුව අඩනවා..

    ඉදා තොගේ ෆේක් එකවුන්ට් ලිස්ට් එකක්

    True Story = virginboy27 = ihatemylife = GT9 = bornunlucky = podda malli = Sandaru Kalhara = Jecob Boman = කඩ්ඩ බැරි එකා

    L1.png
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    මගේ එළකිරි ෆේක් බෝට් ඩිටෙක් එකට අහු උනා ...එක එකවුන්ට් එකකින් ලොරි ටෝක් දෙනවා,අනිත් එකෙන් ලක්ෂ 2-3 හොයා ගන්න නැතුව අඩනවා..

    ඉදා තොගේ ෆේක් එකවුන්ට් ලිස්ට් එකක්

    View attachment 172624
    මං ඔය ටික නොදා හිටියේ.😂 උබ දාපු එක හොදයි. ඔන්න තව එකක් @AlexKolla
    මේකෙන් තමයි @encoderdk ව එක්ස්පෝස් කරේ. @encoderdk මතකද උබේ ෆෝන් නම්බර්ස් ඇඩ්‍රස් එහෙම ලීක් කරලා ත්‍රෙඩ් දැම්මා මූ ? උබේ සයිට්ස් වලට රිපොර්ට්ස් ගැහුවෙත් මූ තමා. පස්සේ උබ කරපු දේම කොපි කරලා මූ මුවීස් ඩවුන්ලෝඩ් කරන්න සයිට්ස් ගැහුවා.
     
    Sen-lu

    Well-known member
  • මචං මේ පෝස්ට් එක බැලුවම උබේ හිතේ උන් ජොබ් වලට සෙට් වෙනකොට උබට කනෙක්ෂන් නැති නිසා ජොබ් එකක් සෙට් වෙන්නෙ නැති වෙනකොට උබේ හිතේ ඇතිවෙච්ච වේදනාව කොතරම් ද කියල පෙනෙන්නට තියෙනවා. උබ ඒක හරි පැත්තට අරගෙන දැන් හොදට සල්ලි හොයනවා. නමුත් මචං අපි රැකියාව මිල මුදල් මත පදනම් වෙලා කෙනෙක්ව පහත්කොට සැලකීම කරන්න හොද දෙයක් නෙවෙයි. අපි හැමෝම ජීවත් වෙන්නෙ මාස 600ක් වගේ පොඩි කාලයක්.
    ඔය කනෙක්ෂන් කතාව නම් අමු බොරු එහෙම කනෙක්ෂන් වලින් යන පිරිසක් ඇති. හැබැයි qualifications තියෙනව නම් බැංකුවකට යන්න එහෙම කනෙක්ෂන් ඕන නෑ.

    අපේ පන්තිවල හිටිය අන්ත දුප්පත් මොනම කනෙක්ෂන් එකක්වත් නැති කීදෙනෙක් අද බැංකුවල ජොබ් කරනවද. මූ මේ ඉරිසියාවට බැරිකම වහගන්න ගහන බයිල්‍ර ඔය.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
    අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි.

    Ade patta kathawa eka
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
    Mamndi:love:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,714
    113
    Kandy

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    අඩෝ සිරාම කතාව... ඔච්චර අනුන් ගැන හොයන කාලේ තමන්ගේ දේකට යෙදෙව්වා නං මෙලහට තවත් උඩ තැනක ඉන්න තිබ්බා... :yes: :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    මූ මේ සයිකෝ හුත්තෙක්. @KuKu KoKa කියන අකවුන්ට් එකෙන් ලොග් වෙන්නෙත් මූ.
    තව ෆේක් තියෙනව බර තොගයක්.
    අනිත් එවුන් කරන දේවල් ගැන කැරිම ඉරිසියාවකින් ඉන්නේ.
    මූ තමා අර මයිහබ් ඩිල්ශාන්ගේ ෆයිවර් ගිග් එක්ස්පෝස් කරලා උට කෙලවන්න හදපු එකා.😂

    ඇයි වැල සයිට් එක :baffled:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    ඇයි වැල සයිට් එක :baffled:
    ඔව් ඒක කරේ @virginboy27 එකෙන් නේ😂 පස්සේ මූම ලංකා ඇඩ්ස් ක්ලෝන් එකක් ගහලා තිබ්බා.
    පස්සේ සම්පත් කාරයා ඒ සයිට් එකට ගේම දීලා තිබ්බා 😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    උබල වගෙ එවුන් තමයි ගොල්ෆේස් ඉන්නෙත් ගන්ජජේප්පන්ගෙ චක්ගෝලයො වෙන්නේත්
     
    • Sad
    Reactions: Ryan08

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
    සහතික ඇත්ත මාමේ
     
    • Love
    Reactions: Ryan08

    HmNRazor

    Well-known member
  • උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
     
    • Haha
    Reactions: Ryan08

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
    බෙස්ට් කමෙන්ට්❤️

    ඔය කනෙක්ෂන් කතාව නම් අමු බොරු එහෙම කනෙක්ෂන් වලින් යන පිරිසක් ඇති. හැබැයි qualifications තියෙනව නම් බැංකුවකට යන්න එහෙම කනෙක්ෂන් ඕන නෑ.

    අපේ පන්තිවල හිටිය අන්ත දුප්පත් මොනම කනෙක්ෂන් එකක්වත් නැති කීදෙනෙක් අද බැංකුවල ජොබ් කරනවද. මූ මේ ඉරිසියාවට බැරිකම වහගන්න ගහන බයිල්‍ර ඔය.
    රජයෙ බැංකු වලට යන්න නම් කනෙක්ෂන්ස් නැතුව බෑ බන්.
    ------ Post added on May 26, 2022 at 11:41 AM
     
    • Sad
    Reactions: Ryan08

    Similar threads