එක එකාට උදව් කරන්න ගිහින් උබලට වෙලා තියෙන&#353

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    iskole yana kale sapatthu 2 k ganna maharagama shop ekakata giya.ara oralusu kanuwa issaraha pamunuwa patthta herena thnama dakunu patthe BATA showroom ekata.ethkota mama 11 wasare.

    athul wenakotama mama dekka eke wada karana kellege kalisame shipper eka arila rosa pata jangiya hondata penawa.sapatthu torana gaman eka dihath horen athi wenakam balala enna lesti wela ekita e gena kiyanna kiyala e pattata atha dik keruwa vithrayi meke,walattha wanachraya owata wena kellek hoya ganin kiyala benagena giya.welawata wadiya senga hitiye neha.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38

    :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22689273 said:
    :growl:

    යකෝ උබ මටත් වඩා වැඩිමල් නේ. මෙච්චර වයස වෙලත් දැන්ද ඔය පාඩම් ඉගෙන ගන්නේ? පිස්සුද බන් නිකන් ඩිවලොප්මන්ට් ඩැඩ කරන්න. සල්ලි ගනින් උබේ දැනුමට මහන්සියට. වැඩේ පොඩි උනාත්. උබ ඕක කරන්න ඉගෙන ගත්තේ කට්ට කාලනේ.. දැන් බලපන් දොස්තරල ලෙඩා මැරෙන්න ඔන්න මෙන්න තිබ්බත් නිකන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකකදි බලනවද? නෑනේ. ඒ උන් උන්ගේ දැනුමට , එක්ස්පීරියන්ස් කකට කරන රෙස්පෙක්ට් එක. උබ නිකන් බල්ල වගේ නිකන් දෙන්න ගියාම තමයි ඔය වගේ කුනුකතා අහගන්න වෙන්නේ. ඒකත් නිකන්. නොදකින් විතරක් මචං. සීරියස්ලි. මනුස්සයෙක් වෙයන් දැන්වත්. බාල්දු වෙන්න එපා ඔච්චර මිනිස්සුන්ට. :no::dull:

    :yes::yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අනේ පලයං නදුනෝ යන්න උඹේ නහයෙං ඇඬිල්ලත් අරගන. උඹ කවද්ද බං හැදෙන්නෙ. ඒ කාලෙ අනුරාධපුර සෝන් ලියන කාලෙත් උඹ මේ වගේ අඬවැඩියා පෝස්ට් දානවා මං දැකලා තියනවා ඕන තරං.

    මචංලා.. ඉන්ටර්නෙට් එකේ පරණ උන්ගෙන් අනූෂ නදුන් රණවීර හෙවත් අනුරාධපුර සොහොන් ගැන අහලා බලපල්ලා. එතකොට උඹලට තේරුං ගත්තෑකි මූ කොහොම ඩයල් එකක්ද කියලා.

    මූ ගොඩක් මිනිස්සුන්ගෙ අනුකම්පාව දිනාගන්න ආසයි. ඒ අස්සෙ දෙපැත්ත කොටවන වැඩ, කේලම් කියන වැඩ, දිය යටිං ගින්දර ගෙනියන එව්වා මූ පාට් ටයිම් කරනවා.

    අනික් එක උඹත් වෙන උන්ගෙන් අහගන උඹ කරා වගේ බ්ලොග් පෝස්ට් දාල නැද්ද ?
    උඹ මටත් කරලා තියනවා එහෙම වැඩ ඒ කාලෙ.
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    සිරාවට

    පරණ thread වල මාත් දැකලා තියේ මුගෙ වැඩ
     
    උදව්නම් ඉල්ලලා ඇති මට බ්ලොග් පොස්ට් එක්ක ලියන්න තරමේ උදව්වක් කිසිම කෙනක් කරලා නෑ මේ වෙනකම්. මම තමයි Google Search කරලා හැම දේම හොයාගෙන ඉගෙන ගන්නේ. බ්ලොග් එකේ ලියන්නේ එහෙම ඒවා තමයි.
     
    • Like
    Reactions: CloudX64

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උදව්නම් ඉල්ලලා ඇති මට බ්ලොග් පොස්ට් එක්ක ලියන්න තරමේ උදව්වක් කිසිම කෙනක් කරලා නෑ මේ වෙනකම්. මම තමයි Google Search කරලා හැම දේම හොයාගෙන ඉගෙන ගන්නේ. බ්ලොග් එකේ ලියන්නේ එහෙම ඒවා තමයි.

    අම්මට උඩු... අනේ යකෝ.. උඹට මං විතරක් නෙවෙයි කොච්චර මිනිස්සු ඒ කාලෙ Technical දේවල් වලට උදව්කරලා තියනවද? බොරු කියන්න එපා මිනිහෝ.උඹ රෙප් කපපු එකෙන් මගෙ හිත රිදුනා බං... අද මට රෑට නින්ද යන්නෙ නැති වෙයි උඹ රෙප් කපපු හින්දා :D

    [update] උඹ රෙප් කපලා නෑ. කලින් එහෙම කිව්ව එක ඉල්ලාඅස්කරගන්නවා .ඒකට සමාවෙයං[/update]

    Last edited:
    • Like
    Reactions: Identity

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38
    අම්මට උඩු... අනේ යකෝ.. උඹට මං විතරක් නෙවෙයි කොච්චර මිනිස්සු ඒ කාලෙ Technical දේවල් වලට උදව්කරලා තියනවද? බොරු කියන්න එපා මිනිහෝ.උඹ රෙප් කපපු එකෙන් මගෙ හිත රිදුනා බං... අද මට රෑට නින්ද යන්නෙ නැති වෙයි උඹ රෙප් කපපු හින්දා :D

    [update] උඹ රෙප් කපලා නෑ. කලින් එහෙම කිව්ව එක ඉල්ලාඅස්කරගන්නවා .ඒකට සමාවෙයං[/update]

    නිකන් බොරු කියන්න එපා උදව් ඉල්ලලා ඇති එත් කිසිම කෙනක් කරේ නෑ. ඒක නිසා මන් ම හොයාගෙන කර ගත්තා ඒක නිසයි මගෙන් දෙයක් කවුරු හරි ඇහුවොත් මම කියලා දෙන්නේ.
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔයා කියලා දුන්න දේවල් බෝමයි :yes:
    පැය ගණන් වැය කරලා කියල දුන්න ඒවා අමතක වෙන්නේ නෑ:)
    Respect..! :love:
     
    Last edited: