එක එකාට උදව් කරන්න ගිහින් උබලට වෙලා තියෙනš
එක එකාට උදව් කරන්න ගිහින් උබලට වෙලා තියෙන්නේ මොනවද ? දාමුද බලන්න උබලට වෙලා තියෙන ඒවා
මේ මට ලගදී වෙච දෙයක්
මගෙන් ගොඩක් අය එක එක හෙල්ප් ඉල්ලනවා ඉතින් මම ඒ වෙලාවට එයාලට කොහොම හරි ඒ දේ කරලා දෙනවා පැය දෙක තුනක් ගිහින් හරි බැරිනම් දවස් දෙක තුනක් අරන් හරි කරලා දෙනවා තව කරන හැටි කියලා දෙනවා. එල කිරියේ අයයි වෙන හදුනා නොගත් අයත් ඉල්ලනවා එහෙම ඉතින් ගොඩක් අය මොනවත් බැරී මිනිස්සු නමේ (ෆේස් බුක් වල දාගෙන ඉන්නේ) web development , Web Desing , software engineering , Netwook engineering වගේ කරන අය. අනිත් එක එයාලා එක එක කොම්පැනි වලට සල්ලි වලට හදන වෙබ් අඩවි වලට තමයි මගෙන් ෆ්රී හෙල්ප් ගන්නේ. web development , Web Desing , software engineering , Netwook engineering දන්නා මේ මිනිස්සු මාව බයිට් කරන්නද මෙහෙම හෙල්ප් ඉල්ලන්නේ කියලා මට වෙලාවකට හිතෙන නමුත් උදව් ඉල්ලපු නිසා කරලා දෙනවා.
මම දවසක් උදව් කරා කෙනක් ට එයාට මන් දවසට පැය 3 -4 විතර දවස් 4-5 කින් වැඩේ කරලා දුන්නා. එයාට ඔකොම කරලා දුන්නට පස්සේ එයා කියනවා එයා කරානම් ඔයිට වඩා හොදට කරනවා කියලා මට උගේ කතාව අහලා පුදුම හිතුණා මම උගෙන් බැනලා ඇහුවා තොට පුලුවන් නම් ඇයි මගෙන් ඇහුවේ කියලා. ඌ කියනවා Oder දෙකක් ලැබිලා කියලා අනිත් Oder එක කරගන්න කෙනක් නැතුව හිටියේ කියලා ඒක මට දුන්නා කියලා කරගන්න. මම වගේ මෝඩයෝ ඕන තරම් Internet එකේ ඉදිදි ඌට වැඩට කෙනක් ගන්න හිතන්නේ නෑ කියලා මට කිව්වා. මන් නම් අය හිතා ගත්තා කිසිම එකෙක් ට උදව් කරන්නේ නෑ කියලා මේ එක එකාට උදව් කරන්න ගිහින් වෙච පලමු එක නමේ

man ain wuna ethanin 