එක එක ජාතියේ mealplan follow කරේ නෑ

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
එක එක ජාතියේ mealplan follow කරේ නෑ

ගොඩක් දෙනෙක් meal plan follow කරන්න ආස නෑ. සමහරුන්ට mealplan එකක් හදාගන්න දැනුමක් සහ nutritionist කෙනෙකුට ගෙවන්න සල්ලි නෑ .මමත් මුලින්ම ඔය කියන එක එක ජාතියේ mealplan follow කරේ නෑ .හැබැයි මම අද විඩියෝ එකේ කියන දේ කළා අවුරුද්දක් විතර.ඔයාලත් try කරල බලන්න වෙනසක් තේරෙයි ඔයාලටත්.මෙන්න අද වීඩියෝ එක :