එක එක පක්ෂවල ඉන්න හොඳ මොළ?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    එකම පක්ෂෙ නෙවෙයි! එක එක පක්ෂවල ඉන්න ඔබ කැමති දේශපාලන චරිත මොනාද? මොලේ ටිකක් හරි use කරන
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Namal-Rajapaksa1.jpg


    Best student of law college.
     

    Sen-lu

    Well-known member
  • හර්ෂයා හොඳයි. හැබැයි උත් ඕනවට වඩා පොතේ තියරිද මන්ද?
    හොරකමට නැතුව රටට දෙයක් කරන්න ඔලුව යෙදෙව්වනම් මහින්දයාට තමා රටට යමක් කරන්න තිබ්බෙ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මට නම් පාර්ලිමේන්තුව ඇතුලෙ සෙට් වෙන්නෙ කංචනයි අලි සබ්‍රියි දෙන්න. කංචන කෙලින් වැඩ කරනව, අලි සබ්‍රි Genuine කියල හිතෙනව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    එකම පක්ෂෙ නෙවෙයි! එක එක පක්ෂවල ඉන්න ඔබ කැමති දේශපාලන චරිත මොනාද? මොලේ ටිකක් හරි use කරන

    අර මොල මේ මොල වැඩක් නෑ. මම දන්න එකම මොලයයි තියෙන්නේ .ඒ අනුර කමරුගේ මොලය. ෆයිල් උස්සන් එන්නේ නෑ. කොල කෑලි උස්සන් එන්නෙ නෑ. කවදාවත් කියන වචනේ වරදින්නෙ නෑ. හරියට නිකන් ඇවිදින විශ්වකෝශයක් වගේ. එ මොලේ ඇති මේ රට සිංගප්පුරුවක් කරන්න. :yes: :yes:

    🤭🤭
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ආසියාවේ ඉහලම IQ අගය වාර්තා කල දේශපාලකයා

    z_p10-Expenditure.jpg