bliss nam dala ne mchn. uba kiuwama thma ghin bluweth issellamaනියමයි මචන්. උබ Bliss OS එක ගැන මොකද හිතන්නෙ?![]()
gemmac thmai itinmaath ubuntu free cd pettiya order karala genna gaththae kalenan free demala paththareth genna gannawa. wadi kal pawichchi kare na tak gaala epa unaa. Internet thibbe na e dawas wala lokuwata. Aayi ubuntu walata maaru une windows 8 walin passe. 8 amaruwen adda. inpassenan epaama una. dan windows dual boot daan inne. windows log wenawa weekend eke game ekak gahanna oni unama. pc 7k thiyanawa. 2k arenna onith okkoma full time linux. ekak wife ge. anith eka game gahana lap eka
![]()

Ubuntu pettiya hadunwa dunne yaaluwek. E kaale trend ekak thibba free dewal genna ganna. Ithin genna gaththa. Live run karama melo deyak therune na. Inpasse lassanata pettiya nikan thiyala thibbabliss nam dala ne mchn. uba kiuwama thma ghin bluweth issellama
gemmac thmai itin![]()
------ Post added on Jun 27, 2021 at 12:44 PM

math cd pakarala yawala thiyeUbuntu pettiya hadunwa dunne yaaluwek. E kaale trend ekak thibba free dewal genna ganna. Ithin genna gaththa. Live run karama melo deyak therune na. Inpasse lassanata pettiya nikan thiyala thibba![]()

E kalenan windows walata gemak denna ba linux walata. E kaale maru une 'api paawichchi karanne linux' kiyanna daagaththa un. Samahara un bari baragaathe linux pawichchi karanawa dakkama duka hithunu awastha bohomai. Danuth internet naththan linux therumak na. Windows wihin kaagaththe. Naththan windows xp, 7 walata gahanna ba linux walin general pc waladi.math cd pakarala yawala thiye
passe un ewana eka newettuwane![]()
හොඳම OS එක තේරීමේ තරඟයක්ද?මචන්ලා, මට නිකන් ආසාවට Bliss OS, Xbuntu, Debian Xfce, Arch වගේ එක එක ඔපරේටින් සිස්ටම්ස් දාලා බලන්න හොද ලැප්ටොප් එකක් කියපල්ලකො.
මගෙ බජට් එක උපරිම රු. 95,000ක් විතර. විශේෂයෙන්ම මේ වැඩේට ලැප්ටොප් එකක් ගද්දි හාඩ්වෙයාර් (වෙබ්කෑම්, සවුන්ඩ්ස් වගේ) ඩ්‍රයිවර් සපෝට් එක ගැන හිතන්න ඕන නේද?![]()
maath ubuntu free cd pettiya order karala genna gaththae kalenan free demala paththareth genna gannawa. wadi kal pawichchi kare na tak gaala epa unaa. Internet thibbe na e dawas wala lokuwata. Aayi ubuntu walata maaru une windows 8 walin passe. 8 amaruwen adda. inpassenan epaama una. dan windows dual boot daan inne. windows log wenawa weekend eke game ekak gahanna oni unama. pc 7k thiyanawa. 2k arenna onith okkoma full time linux. ekak wife ge. anith eka game gahana lap eka
![]()

PC kiyanne 1 Desktop and 6 Laptops. Issara idan gaththa laptop ekakwath kadila na ban. Kadunoth repair karan duwanawa. Hadanna bayinan servers duwanawa. Nathuwa man ekama wele okkoma pawichchi karanawa newe. dekak witharai cupboard eke thiyenne. Anik okkoma monata hari pawichchi wenawa.උබ PC හයක් පාවිච්චි කරන්නෙ මොන වගේ වැඩවලටද මචන්?![]()
Tnx machan.ඕනි ලැප් එකකට දාන්න පුළුවන්. linux install කරලා බලන්න ඕනි නෑ. පොඩ්ඩක් online tutorial බලහන්. install නොකර pen එකෙන් run කරන්න පුළුවන්.
උබ linux පාවිච්චි කරලා නැත්තන් එක එක ජාතියෙන් distro දාල වැඩක් නෑ. එහෙම වෙනස්කම් හොයන්න බෑ. first time user කෙනෙක්නන් ubuntu version එකක් දාගන්න. නැත්තන් Manjaro (arch based) දාන්න. නිකන්ම Arch Linux වගේ දාන්න යන්න එපා full teckie කෙනෙක් නෙවෙනන්. linux එපා වෙනවා ටක් ගාල. teckie කියන්නේ internet එකෙන් බල බල මෙලෝ idea එකක් නැතුව os එක customize කර කර ඉන්න එකෙක් නෙවේ හොදේ.
KDE, Gnome, Xfce, LXDE, Pantheon, Mint, Cinnamon, Deepin කිය කිය desktop environment (DE) ගොඩක් තියනවා. අන්න එව්වා බලල ඉන්න.
ඉන්පස්සේ බලන්න ubuntu ද arch ද ඕනි කියල (linux experience එකක් නැත්තන් මේ දෙකෙන් ubuntu තෝරාගන්න)
ඉන්පස්සේ තෝරාගන්න distro එක මොකද්ද හොද කියල. ඩිස්ට්‍රො එක එන්නේ ubuntu + desktop environment or arch + desktop environment.
බොරුවට distro ගොඩක් try කරලා වැඩක් නෑ. එහෙම බැලූ බැල්මට වෙනස් තියෙන්නේ DE වල විතරයි.