එක කිරියයි - එක වාක්‍යයයි....

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Xk7K15C.jpg

    කාන්තාවත් නැතිව තිබු කලක කාන්තාරයට දිය බිදක් මෙන් කිරියේ සිටි කාගේත් හිත මිතුරු සයො නැන්දි:love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බටර් තලි තලි ගානව නේද අපේ කට්ටිය හිටු කියල :D ශික් පාන් ගෙඩියක් තිබුන නං ගාගෙන කන්න තිබුන :P
     
    • Like
    Reactions: D T

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බටර් තලි තලි ගානව නේද අපේ කට්ටිය හිටු කියල :D ශික් පාන් ගෙඩියක් තිබුන නං ගාගෙන කන්න තිබුන :P

    :yes::yes::yes: math me dan dakke me seen 1. dan hard talk iwaar wela wena case 1k patan aran :dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒකනේ කියන්නේ හාඩ් ටෝක් නතර කරල බටර් ටෝක් එකක් ගෙන එම ගැන පාත්තයට මගේ දැඩි විරෝධය :baffled:

    හාර්ඩ් ටෝක් උණුසුම් ආරකින් ගෙන ඒමට අදහස් කර ඇති අතර, මඳ විරාමයට අතුරු පසක් ලෙස මෙම අංගය ඉදිරිපත් කරන බව දන්වා සිටිමි. හිස්තුහ්තිහ්.... :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාර්ඩ් ටෝක් උණුසුම් ආරකින් ගෙන ඒමට අදහස් කර ඇති අතර, මඳ විරාමයට අතුරු පසක් ලෙස මෙම අංගය ඉදිරිපත් කරන බව දන්වා සිටිමි. හිස්තුහ්තිහ්.... :)
    උණුසුම් ආරකින් :shocked: හොඳ වෙලාවට උණුසුම් වෙන්න කලින් මම බේරුනා එහෙනං :P