එක කිරියයි - එක වාක්‍යයයි....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    හාර්ඩ් ටෝක් උණුසුම් ආරකින් ගෙන ඒමට අදහස් කර ඇති අතර, මඳ විරාමයට අතුරු පසක් ලෙස මෙම අංගය ඉදිරිපත් කරන බව දන්වා සිටිමි. හිස්තුහ්තිහ්.... :)

    හපෝ දැන් මේකේ මෙම්බර් කෙනෙක් ගැන කියපු එකක් හොයාගන්න පෝස්ට් විසි පහක් විතර කියවන්න වෙලානෙ

    දේවාලේ සෙට් එක තමයි වගකියන්න ඕන
     
    හපෝ දැන් මේකේ මෙම්බර් කෙනෙක් ගැන කියපු එකක් හොයාගන්න පෝස්ට් විසි පහක් විතර කියවන්න වෙලානෙ

    දේවාලේ සෙට් එක තමයි වගකියන්න ඕන
    ඔව් අඩු කුලේ හැත්ත :baffled:
     
    avatar558124_32.gif


    අමුතු තාලේ කැටයම් දාන හිත හොද පාත්ත මල්ලියෙකි,

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    avatar462987_19.gif



    Mr. Tom වනාහි හිත හොඳ අයෙක් නමුදු ඒ හොඳකම රැක ගැනීමට
    අබිං වුවද පැණි රසයි කියනා වර්ගයේ පුද්ගලයෙකි.

     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    avatar62457_2.gif


    Kazzan - හම්බය්න්ගේ නිරුවත ලෝකෙටම පෙන්නන පට්ට හම්බයෙක්... :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    avatar546449_39.gif


    එළකිරියේ සිටින, කරුණු මත පදනම්ව තර්ක කරන සබුද්ධික සාමාජිකයින් කිහිප දෙනා අතරින් කෙනෙක්..
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ම්ට පෙන්නෙ හැම්දාම පෙන්න ඉන්න සෙට් එක ඇවිත් එකිනෙකාට හුදු පැණි තැවරීමෙ ක්‍රියාදාමයක් කියලා.
    කමක් නැහැ වැඩෙට ජයවේව !!
     
    • Like
    Reactions: D T

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    avatar130929_33.gif


    Scrvy වනාහි අනන්‍යතාවය යනු අනුන් සිතන විදිය නොව,
    තමන් හිතන විදිය යැයි පෙන්වීමට කදිම නිදර්ශනයකි.

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    avatar329688_6.gif



    දත් කිඹුලා වනාහි වර්තමානයේ ජීවත්වෙමින්,
    අතීතයට ආ වඩා, අනාගතයට ඔච්චම් කරන
    සාහිත්‍ය පිළිබඳව දැනුමක් ඇති උභය ජීවියෙකි....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපෝ දැන් මේකේ මෙම්බර් කෙනෙක් ගැන කියපු එකක් හොයාගන්න පෝස්ට් විසි පහක් විතර කියවන්න වෙලානෙ

    දේවාලේ සෙට් එක තමයි වගකියන්න ඕන

    :dull::dull: