එක කුඩයක් යට

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    අහම්බෙන් අහන්න සෙට් වුන සිංදුවක් පස්සෙ ගෙදර ඇවිල්ල නෙට් එකෙන් හොයල අහල බැලුව
    මටත් මේ වගේ සීන් එකක් වෙලා තිබුන නිසා සිංදුව සෑහෙන්න විඳින්න පුලුවන් වුනා
    මේක ගායනා කරන්නෙ වික්ටර් රත්නායක මහතා
    පද රචනය සහ සංගීතයනම් කාගෙද දන්නෙ නෑ

    MP3
    youtube


    එක කුඩයක් යට ගෑවි
    නොගෑවි දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර
    මැන්නා පිනිමල් වරුසාවේ

    කිසිවෙකු සමගින් එකට
    තුරුලූ වී ඉර බැසයන වෙලේ
    ඔබ යනු දුටු විට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ

    එක කුඩයක් යට......

    මද අව් රස්නෙට වුව සෙවනක් නැත
    අද ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුදෙමි
    මගෙ මහිම එලෙසේ

    එක කුඩයක් යට......

    ගායනය
    :වික්ටර් රත්නායක