එක දවසට එක ත්‍රෙ

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
එක දවසට එක ත්‍රෙ

එක දවසට එක ත්‍රෙඩ් එකක් දාන්න ඕන
නැත්තම් ත්‍රෙඩ් අඩු වෙන්වා හැමදාම එකම ත්‍රෙඩ්
නැද්ද බන්

උබලත් අලුත් අලුත් ත්‍රෙෆ් දාපල්ලා

කවුද බන් මේකෙ අයිති කාරයා මන් ත්‍රෙඩ් දානවා වැඩී කියලා බනීද මට ??
 
sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    එක දවසට එක ත්‍රෙඩ් එකක් දාන්න ඕන
    නැත්තම් ත්‍රෙඩ් අඩු වෙන්වා හැමදාම එකම ත්‍රෙඩ්
    නැද්ද බන්

    උබලත් අලුත් අලුත් ත්‍රෙෆ් දාපල්ලා

    කවුද බන් මේකෙ අයිති කාරයා මන් ත්‍රෙඩ් දානවා වැඩී කියලා බනීද මට ??
    GTRZ ayya thama aithi karaya..
    na baninne na..ehenm meke deshapalana thread watena tharamata mona karaida?? hodai dapan apitath balanna..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං ඉස්සර දවස ගානෙ ත්‍රෙඩ් දැම්ම :dull: :dull:
    ඒත් මේකෙ ඉන්න එකාල කියන්න ගත්තනෙ මං බොරු ලියනව කියල :angry: :angry:
    ඉතිං ත්‍රෙඩ් දාන එක නැවැත්තුව :no: :no:
    උඹටත් වෙන්නෙ ඒකම තමා :( :(
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    GTRZ ayya thama aithi karaya..
    na baninne na..ehenm meke deshapalana thread watena tharamata mona karaida?? hodai dapan apitath balanna..

    ආහ් එල එල ඔව් බන් මන් දැක්කා
    දේශපාලන ත්‍රෙඩ් නම් ගොඩක් තිවුනා :) ;)
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    මං ඉස්සර දවස ගානෙ ත්‍රෙඩ් දැම්ම :dull: :dull:
    ඒත් මේකෙ ඉන්න එකාල කියන්න ගත්තනෙ මං බොරු ලියනව කියල :angry: :angry:
    ඉතිං ත්‍රෙඩ් දාන එක නැවැත්තුව :no: :no:
    උඹටත් වෙන්නෙ ඒකම තමා :( :(

    දියන් බලන්න උබ දාපු ත්‍රෙඩ් ටිකක්
    ආතල් ත්‍රෙඩ් ද දැම්මේ ??

    දාපන් බන් අර උඩින් කියලා තියෙන්නේ දැම්මට බනින්නේ නෑ කියලා
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මං ඉස්සර දවස ගානෙ ත්‍රෙඩ් දැම්ම :dull: :dull:
    ඒත් මේකෙ ඉන්න එකාල කියන්න ගත්තනෙ මං බොරු ලියනව කියල :angry: :angry:
    ඉතිං ත්‍රෙඩ් දාන එක නැවැත්තුව :no: :no:
    උඹටත් වෙන්නෙ ඒකම තමා :( :(

    දියන් බලන්න උබ දාපු ත්‍රෙඩ් ටිකක්
    ආතල් ත්‍රෙඩ් ද දැම්මේ ??

    දාපන් බන් අර උඩින් කියලා තියෙන්නේ දැම්මට බනින්නේ නෑ කියලා

    ඔය ත්‍රේඩ් බලලා උබට වෙන දේවල් වලට
    කිරියෙ උන් වග කියන්නෙ නැ

    :P