උන් ක්‍රවුඩ් එක කොන්ට්‍රොල් කරන්න හිතලම ඩවුන් කරනවා සිස්ටම් එක. මට වැඩකරන එකෙක් කිවෙදැන් one day service ඒක ගොඩක් දවසට වැඩ කරන්නේ නෑ. මොකක් හරි කේස් එකක් එනවා. immigration වෙබ් සයිට් එකේ තියෙනවා විස්තර ඔක්කොම. යන්න ඕන immigration එකට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට
මට වෙන රටකට යන්න ඕන ඉතිං ඉසසෙල්ලම passport එක හදං ඉන්න එපැයිඋබ පාස්පොර්ට් එක හදන්නෙ හදන්නන්වාලෙ නෙද
අහල තියෙන පර්ශ්නෙ දැක්කම පේනවා
ප්ලීස් පෝලිම දික් කරන්න එප බොරුවට
hamotama yanna ona. eth ganne nane sinhalunwaමට වෙන රටකට යන්න ඕන ඉතිං ඉසසෙල්ලම passport එක හදං ඉන්න එපැයි

මේකෙ ලැගල ඉන්නවට වඩා වෙන රටකට අතුගාන්න හරි යමු බං සිම්බාබ්වෙට විතරයි දෙවෙනි දැන්hamotama yanna ona. eth ganne nane sinhalunwa![]()
eth ganne naමේකෙ ලැගල ඉන්නවට වඩා වෙන රටකට අතුගාන්න හරි යමු බං සිම්බාබ්වෙට විතරයි දෙවෙනි දැන්
Appoumant දාන link එක වැඩ නැ බං1.මේ ඇප්ලිකේශන් එක ෆිල් කරලා අරන් පලයන් (https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf)
2. ID එක සහ ඔරිජිනල් උප්පැන්න සහතිකය (ෆොටෝ කොපිත් ගහගෙන යන්න දෙකම)
3. පාස්පෝට් photo අරන් එකේ document එක.
4.Passport එකට profession එක දානවනම් ඒකට company එකෙන් 1 letter ක් සහ ඕනේ උනොත් උපාධි සහතික වල කොපි. ( Engineer , Doctor etc)
5. Appointment එකක් දාගෙන ගියානම් ලේසි.
නැ බැ කියන්න එපා උත්සහ කරපංeth ganne na
https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtmlAppoumant දාන link එක වැඩ නැ බං
නැ බැ කියන්න එපා උත්සහ කරපං
------ Post added on May 24, 2022 at 9:21 AM
කුරුණෑගල කාර්‍යාලයෙනුත් පාස්පෝට් එක හදාගන්න පුලුවන්ද..
අහපුදේට උත්තර දෙන්න බැරිනම් පු.ක තියං වාඩිවෙලා හිටංai ban okath ahanne. sinhalemna upades pathrikawa thiyenawa. ubata eka kiyawa gannath barida? puduma minissu inne..
tho yana ratak na. kochchiyaka nagala raja ratawath pala. thread ekak dala ahapan ticket ekak ganna widiya.අහපුදේට උත්තර දෙන්න බැරිනම් පු.ක තියං වාඩිවෙලා හිටං
after covid reopen krla ndda..?? kalinnm Kandy, Matara, Vavuniya and Kurunegala than 4rema oneday service thibba...normal service plwn. enna masa 2k wtr ynw. one day service battaramulle wtrai tynne
after covid reopen krla ndda..?? kalinnm Kandy, Matara, Vavuniya and Kurunegala than 4rema oneday service thibba...