එක දිය බිඳුවෙන් සින්දුව
බන්දුල විජේවීර සහ රෝහණ වීරසිංහ ගයන එක දිය බින්දුවෙන් කෙලෙසද පවසක් සිඳලන්නේ ගීතයේ කොලිටි mp 3 එකක් තියනවා නම් අප්ලෝර්ඩ් කරන්න පුලුවන්ද?.නෙට් එකෙන් එකක් තියනවා ඒකේ quality එක මදි .ලොකු උදව්වක් මේක හොයල දෙන්න පුලුවන්නම් .