එක නැට්ටයි කරල් 2යි................!!!!!!!!!

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    එක නැට්ටයි කරල් 2යි................!!!!!!!!!

    මෙෙහම මිරිස් දැකල තියනවද???:D:D

    dsc01608y.jpg

    eka nattai karal 2i!!!:yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අටපට්ටමට දාපන් බන්..:rolleyes:

    :lol::lol: අටපට්ටමේත් දැන් දාන්නේ එළකිරි එකෙන් උස්සපුවා තමා බන් !:lol::lol:

    බයවෙන්න එපා ! නොමිලේම යයි අටපට්ටමේ !:rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol: අටපට්ටමේත් දැන් දාන්නේ එළකිරි එකෙන් උස්සපුවා තමා බන් !:lol::lol:
    බයවෙන්න එපා ! නොමිලේම යයි අටපට්ටමේ !:rofl::rofl::rofl:
    සීරාවටම එලකිරියෙ තියෙන එක ඊලග සතියෙ අටපට්ටමෙනුත් බලන්න පුලුවන් :lol::P
    උබ වවනවද:rolleyes:අපි වවමු රට නගමූ;)