එක පාරටම කුල් වුනා නේද සිංහලු? 🥶

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    මීක් මීක් මීක්
    1711208421790.jpeg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    මේ රස්නෙ වෙලේ ඔහොම එක පාරට හුළගක් ඇවිත් පරිසරේ කූල් උනා නම් ඉතින් අනිවා paranormal scene එකක්. සමහර විට aliens ලා වෙන්නත් පුළුවන්. :yes: අහසෙ අමුතු එළි එහෙම දැක්කෙ නෑ නේද?
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔව් ඇත්ත මමත් එලියට ගියා හවස 6.45ට විතර ඇවිදින්න. එලියෙ අමුතු කූල් එකක් තිබ්බෙ. වෙන්ද වගේ රස්නෙ නෑ. ටිකක් වෙලා යද්දි ලාවට කනත් අමුතුවී ගෙන ආව ඒ කූල් එකට. අද වැස්සෙත් නෑ. ගිය ටිකේ වැස්සත් එහෙම කූල් එකක් තිබ්බෙ නෑ එලියෙවත්
     
    • Love
    Reactions: Heshan Daminda