එක පාරටම oxygen saturation බහින්නෙ ඇයි ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අතේ ගැහුවාම එන්නෙ ශුක්‍ර තරලය නේ. ශුක්‍ර ධාතුව තියෙන්නෙ ඇට මිදුළු වල.

    දේශීය වෛද්‍ය විද්‍යාව දන්න කෙනෙක්ට ලේසියෙන් පුළුවන් කියන්න ඇඟක ශුක්‍ර ධාතුව අඩු වෙලාද නැද්ද කියලා.

    කොහොමද ඇතිද මදිද කියල හොයා ගන්නෙ???
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොහොමද ඇතිද මදිද කියල හොයා ගන්නෙ???
    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ඕනා - එයාට තමා ශරීර ලක්ෂණ බලලා කියන්න පුළුවන් හරියටම ශුක්‍ර ධාතුව කොයි තත්වෙද තියෙන්නෙ කියලා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    අප්පුවත් ජෙප්පෙක් වගේ.ත්‍රෙඩ් දාල මිසින් වෙනව.
     
    • Haha
    Reactions: vito

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    mcn athatama danaganna ahanna skills eka thiyanna ශුක්‍ර ධාතුව nam DNA monwata da aithi wenna?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් කොහොමද ඔය ශුක්‍ර ධාතුව මදිද ඇතිද කියල හොයන්නෙ, ආයුර්වේදට ගිහින් අතේ ගහල පෙන්නන්ඩ ඕනද ????

    හැබයි රනිලට සජියට එහෙමනම් ජිවිතේට අයුර්වේද වේත් ගන්ඩ වෙන්නෙ නැ..
    නාකි මයිනට පෙන්නන්න වෙන්නෙත් නෑ. ඕකගෙ ඇට දෙකම අයින් කරල නේද? පඹයටනං දැන් නගින්නෙත් නෑනෙ. :(
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දෙවියන් වහන්සේ උඹේ lung capacity චෙක් කරන්න ගන්න හදල අයෙත් ඕන නැහැ කියල උඹව පැත්තකින් තියන වෙලාවට තමයි ඕක අඩු වැඩි වෙන්නෙ.

    මේ දවස් වල ශක්තිය ඉතුරු කරගෙන ඉඳපන්. දෙය්යො රෙවෙන්නම ටෙස්ට් කරනවලු lung capacity එකයි immune සිස්ටම් එකයි.
     

    Similar threads