එක පාර GMail Account දෙකක් Use කරමු
මට හිතුන නිසා හෙව්වා පොඩි විසදුමක්.. මම පොර ටොක් දිදි කිවට මේක ඔයාලට නම් පරන තැටියක් වෙන්න ඇති.. එත් මම නම් මේක මුල්ම වතාවට භාවිතා කෙරුවේ අද.. මට නම් මාර ගති
ලොකු දෙයක් නේමේ එක පාර එකම බ්රව්සර් එකකින් මේල් එකවුන්ට් දෙකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් සුට්ටි ක්රමයක්
මුලින්ම ඔය ඔයාට කැමති මේල් එකවුන්ට් එකකට ලොග් වෙන්නකො... නැතත් කමක් නැ.. පස්සේ දෙකටම ලොග් වෙන්න පුලුවන් ඇති (ඒක නම් මම බැලුවේ නැ) එකකට ලොග් වෙලා මේන්න මේ මම දෙන ලින්ක් එකට ගොඩ වෙන්නකෝ

USE MULTIPLE GOOGLE ACCOUNT IN THE SAME WEB BROWSER
කියලා එකක් තියනවානේ එකට කිලික් කරලා ඩොට් මාක් දාලා කොටු ටික පුරවන්නකෝ...
දැන් ඉතින් ඔයාලගේ මේල් එකවුන්ට් එකට බැක් වෙලා ඔයාලගේ මේල් ඇඩ් තියන තැන බලන්න්නකෝ
තව මේල් එකක් සියින් ඉන් වෙන්න පුලුවන් කියනවානේ
ඉතින් දැන් වෙන්නකෝ