මාලු දීලා ආවම කරන්ට් එක ගියා. ටිකකින් පූසෙක් කෑගහන සද්දයක් ආවා. ගිහින් බලද්දි මරලා දාලා. කලු පූසද දන්නෙ නෑ. මාලු කෑල්ලට මැරුවද දන්නෙ නෑ.
හිටපු ලස්සනම එකා. දුවාගන්නත් බෑ, ඇඟත් පන නෑ. කනකොට නම් හොඳට කනවා.
දැන් ඉතුරු කොල්ලො දෙන්න විතරයි.
හිටපු ලස්සනම එකා. දුවාගන්නත් බෑ, ඇඟත් පන නෑ. කනකොට නම් හොඳට කනවා.
දැන් ඉතුරු කොල්ලො දෙන්න විතරයි.