එක බඩුවකට එක කඩයක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ලංකාවේ බහුතරයක් සීනි වගේ දෙයක quality ය බලන්නේ නෑ.. ගාන බලන්නේ . ඕක තේකක් හදන්න වගේ නේ ගොඩක් ම පාවිච්චි වෙන්නේ .
    ලගම තියන තැනින් 198ට කරගන්න පුලුවන් වැඩේ ට 275ක් දීල වෙනම කඩේකට යන්නේ නෑ .
     
    • Like
    Reactions: Tricle_Buwa