මටනම් මෙලෝ අලයක් පුලුවන් කමක් නෑ. ඒත් මට දැනගන්න ඕනෙ කොහොමද එච්චර සල්ලි හොයන්නෙ ethically කියලා. මිනිස්සු කොහොමද එච්චරම ගේමක් ගහන්නෙ? ඉතුරු කරල ලෙවල් අප් කරගන්න එකනම් impossible කියල මට හිතෙන්නෙ. Invest කරන්න උනත් option ගොඩක් තියනවා. ඒත් ඒ එකක්වත් කරල අඩුම එක ලෙවල් එකක් අප් කරගන්නත් අමාරුයි. උබල දන්න, උබලගෙ stories මොනවද? තියන අයිඩියාස් මොනවද? රට යන එක විතරක්මද ඔප්ෂන් එක
?