එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,006
    10,295
    113
    මටනම් මෙලෝ අලයක් පුලුවන් කමක් නෑ. ඒත් මට දැනගන්න ඕනෙ කොහොමද එච්චර සල්ලි හොයන්නෙ ethically කියලා. මිනිස්සු කොහොමද එච්චරම ගේමක් ගහන්නෙ? ඉතුරු කරල ලෙවල් අප් කරගන්න එකනම් impossible කියල මට හිතෙන්නෙ. Invest කරන්න උනත් option ගොඩක් තියනවා. ඒත් ඒ එකක්වත් කරල අඩුම එක ලෙවල් එකක් අප් කරගන්නත් අමාරුයි. උබල දන්න, උබලගෙ stories මොනවද? තියන අයිඩියාස් මොනවද? රට යන එක විතරක්මද ඔප්ෂන් එක 🥲?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,184
    1,458
    113
    Job කරල නන් බෑ බන් , ලොකු business කරන මිනිස්සුන්ට පුලුවන්.රට යන උන්ට නන් උබ කියන ලොකු වාහන ගන්න බෑ business වලින්ම විතරයි පුලුවන්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,006
    10,295
    113
    Job කරල නන් බෑ බන් , ලොකු business කරන මිනිස්සුන්ට පුලුවන්.රට යන උන්ට නන් උබ කියන ලොකු වාහන ගන්න බෑ business වලින්ම විතරයි පුලුවන්.
    මම compare කරන්න විතරයි බන් ඒ වාහනේ ගත්තෙ. Wagon r එකක් ගන්න උනත් බෑනෙ බන් සාමාන්‍ය මනුස්සයෙක්ට. කොහොමද අපි ඒ ලෙවල් එකට යන්නෙ? Business උනත් අලුත් දෙයක් ඔලුවට එන්නෙ නැත්තන් බැරි වෙයිද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    බිස්නස් කරද්දි පුලුවන් බන්. මගේ වයිෆගෙ අයියගෙ බිස්නස් එකේ දවසකට ලක්ශ 5ක් සේල්ස් කරනව. 5% net profit එක බැලුවත් දවසට 25,000ක්. ඉතින් ගේමක් නෑ. 750,000 එනව. ඔච්චර වියදම් නෑ. ඉතින් පොල් ඉඩම් ගන්නව ලෝන් ගහල අවුරුදු 5ට. ඊලගට ඒකෙනුත් ආදයම එනව. අවුරුදු 5න් ඉඩම ගෙවෙනව. ඉල්ලගට කුබුරු ගන්නව. ඒවත් 5න් ගෙවෙනව. දැන් ආදායම ඩබල් වෙලා. ඊලගට වාහන ගන්නව ඒව රෙන්ට් කරනව, ගෙවල් ගන්නව රෙන්ට් කරනව. අන්තිම අවුරුදු 20ක්වගේ යද්දි ලෝන් ලීස් ඔක්කොම ඉවර වෙලා හිතා ගන්න බැරි තරම් සල්ලි එනව මාසෙට.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,006
    10,295
    113
    hansamalila range rover gstta hati matakane.

    nawaloka mudalalila colombo awit gahapu match dan gahanne na ban, godak mini olu karakawanne
    පවුලෙන් සල්ලි එන උන් නැතුව බින්දුවේ ඉඳන් උඩට එන්නම බැරිද? ගේම් දෙන්නෙ නැතුව?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,039
    113
    සේදවත්ත
    ලංකාවේ බිස්නස් කරන අය ඉන්නවා කෝටි ප්‍රකෝටි ගනන් ඒත් ඇල්ටෝ වල යන අය . විශේශයෙන් එක්ස්පෝට් කරන අය සහ තොරතුරු තාක්ශණය කරන අය, අධ්යශකවරු, ටොප් ලෙවල් මැනේජ්මන්ට් වල අය
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,006
    10,295
    113
    අන්න ඒකයි බන් මටත් ප්‍රශ්නෙ. හිතාගන්න බෑ
    මට thread එක දානකොටත් උබව @Psiko දෙන්නව මතක් උනා. උබල දෙන්නටත් මේ ප්‍රශ්නෙ තියනවා දන්න විදියට.
    මොනවා කරන්නද කියල හිතාගන්න බෑ බන්. හැමදාම එකම තැන පල්වෙන්නත් බෑ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මට thread එක දානකොටත් උබව @Psiko දෙන්නව මතක් උනා. උබල දෙන්නටත් මේ ප්‍රශ්නෙ තියනවා දන්න විදියට.
    මොනවා කරන්නද කියල හිතාගන්න බෑ බන්. හැමදාම එකම තැන පල්වෙන්නත් බෑ.

    Ow ban. Uba iye dekkada ara Suzuki fronx eke polima kiyala thread ekak dala thibba. Hithaganna be huththo. Kalakirenawa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,006
    10,295
    113
    බිස්නස් කරද්දි පුලුවන් බන්. මගේ වයිෆගෙ අයියගෙ බිස්නස් එකේ දවසකට ලක්ශ 5ක් සේල්ස් කරනව. 5% net profit එක බැලුවත් දවසට 25,000ක්. ඉතින් ගේමක් නෑ. 750,000 එනව. ඔච්චර වියදම් නෑ. ඉතින් පොල් ඉඩම් ගන්නව ලෝන් ගහල අවුරුදු 5ට. ඊලගට ඒකෙනුත් ආදයම එනව. අවුරුදු 5න් ඉඩම ගෙවෙනව. ඉල්ලගට කුබුරු ගන්නව. ඒවත් 5න් ගෙවෙනව. දැන් ආදායම ඩබල් වෙලා. ඊලගට වාහන ගන්නව ඒව රෙන්ට් කරනව, ගෙවල් ගන්නව රෙන්ට් කරනව. අන්තිම අවුරුදු 20ක්වගේ යද්දි ලෝන් ලීස් ඔක්කොම ඉවර වෙලා හිතා ගන්න බැරි තරම් සල්ලි එනව මාසෙට.
    බිස්නස් කරනවා කියල කොතනින්ද බන් අපි පටන් ගන්නෙ? මම දන්න අය ඉන්නවා ඒ අයත් ඔය වගේ assets ගන්න එක තමයි කරන්නෙ ඒ කරලා ඒවගෙන් එන ආදායමෙන් තව මොනවාහරි කරනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,006
    10,295
    113
    ලංකාවේ බිස්නස් කරන අය ඉන්නවා කෝටි ප්‍රකෝටි ගනන් ඒත් ඇල්ටෝ වල යන අය . විශේශයෙන් එක්ස්පෝට් කරන අය සහ තොරතුරු තාක්ශණය කරන අය
    වාහනේ ගැනම නෙවෙයි බන් කිව්වෙ. ඒ වගේ තත්වයකට යන්නෙ කොහොමද? ඒ මිනිස්සු කොහොමද ඒ වගේ ගැප් එකක් තියෙන විදියට හැදුනෙ?

    Lankawe podi kadayak dagattath athi ban salli thama.
    ඒකද බන් මේ හතු පිපෙනවා වගේ කඩ දාන්නෙ? අපේ මේ වියලි කලාපෙත් වත්තෙන් වත්තට කඩ. ගම් ඇතුලෙත් කඩ. අපේ ගම ඇතුලේ විතරක් කඩ දොලහක් විතර තියනවා සිල්ලර බඩු විතරක්ම.
    ------ Post added on Aug 10, 2025 at 10:57 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,039
    113
    සේදවත්ත
    වාහනේ ගැනම නෙවෙයි බන් කිව්වෙ. ඒ වගේ තත්වයකට යන්නෙ කොහොමද? ඒ මිනිස්සු කොහොමද ඒ වගේ ගැප් එකක් තියෙන විදියට හැදුනෙ?
    නොපසුබට උස්සහය , දැනුම වර්ධනය, සමාජ අර්බුධයකට පිලියමක් මෙවලමක් නිර්මාණය, වියසායකත්වය, තරගකාරිත්වය අඩු ශ්‍රේත්‍ර වල කැපී පෙනෙන නිර්මාණ කිරීම , කලමනාකරණය .