එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,007
    18,916
    113
    Business , Money , Connections
    මේවා Mostly එන්නෙ Family බන්
    අපෝ නෑ. ඒව බයිල. උවමනාව තියන මිනිහ 0 ඉදල ඇවිල්ල හරි කරනව වැඩේ.

    එකම දේ ඔය තුන තියන උන්ට වැඩේ පටන් ගන්න ඇදන් යන්න ලේසි. හැබැයි ඒකෙනුත් හොදටම කරගන්න පුලුවන් වෙන්නෙ උවමනාව තියන එකාට

    මචන් මට තියන ප්‍රශ්නේ බිස්නස් කරද්දී අද තියනව හෙට නැති වෙනවා. කොහොමද බන් ලෝන් දාන්න රිසක් එකක් ගන්නේ හිත හදාගන?
    ලෝන් මොකටද බිස්නස් කරන්න ? ලෝන් එකක් ගන්න ඕනෙ හරි clear expansion එකක් පේනව නම් ඒකෙ cash flow එක stable වගේ පේනව නම් විතරයි.
    ------ Post added on Aug 10, 2025 at 11:37 AM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    තමන්ට ඇති ශක්තිය හඳුනාගෙන ඒ තුලින් ඉදිරියට යාමට ධෛර්ය ඇතිකරගත යුතුයි, ඉන් ලැබෙන අත්දැකීම එතනින් එහාට යාමට අවශ්‍ය මාර්ගය පෙන්වනව. අද හෙටම පොඩි දෙයකින් හරි පටන්ගන්න, ව්‍යවසායකත්ව මනස අප විසින්ම ගොඩනගා ගතයතුයි.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    ඔක්කොම ලොකු වාහන වල යන අය බිස්නස් කාරයො බං නැත්තන් කුඩු විකුණන එවුන් ,,දේවාල කරන් එවුන්, දේශපාලන,පිරමීඩ වගේ හොර වැඩ කරන උන් ජොබ් කරලා නම් බෑ උපරිම Premio එකක් ගන්න පුළුවන් වෙයි ...
    පොඩියට හරි පටන් ගෙන කාලයක් කරන්න ඕනේ එතකොත තමයි චාන එකක් සෙට් වෙන්නේ..
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,179
    2,400
    113
    මෙන්න මේක හොදට මතක තියාගනිල්ල , කව්රු කොහම කිව්වත් business එකක් කරන්නෙ නැතුව නන් උබල ආස ලොකු ලොකු වාහන ගන්න එක , ලොකු රටවල් වලට ගිහින් enjoy කරන ඒව කරන්න බෑ . පුලුවන් තරන් business කරන්න බලහන්. ඒකෙන් රටටත් වෙන්නෙ හොදක් මොකද මිනිස්සුන්ට job market එකකුත් open වෙනව උබ නිසා එතකොට. විශේෂයෙන් දැනට IT field එකේ ඉන්න උන් නන් අනිව business පැත්තට බැහැපල්ල මොක්ද ඉස්සටහට IT ජොබ් වලින් ලොකු ලොකු දේවල් කරන්න බැරි වෙනව සහ උබලට හොද knowledge එකක් තීන නිසා දැනට business කරන උන්ට හොද තරගයක් දෙන්න පුලුවන් වෙයි.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    Thawa eka deyak thiyanawa.. business karanai show off karannai dekak bah..goddak salli thiyana stable un ehema v8 aran ehema lokuwata dangalanne nah.. roda 4 karakena honda wahaneka yanawa.. sammaneyn thuyana un bella watema raththaran aran..loan dala v8 aran full sellan dala gemak gahamawa

    Business ekak karanawa nam patta discipline ekak thiyanna ona.. businesses eken ena salli walin kala athal ganna giyoth ayusha keti.. salary ekak aran rest invest karanna ona.. invest karanna cash thiyanawa nam opportunities thiyanawa .....

    Salli thiyenne fun ganna thama mentality eken longterm business hadanna bah.. koi wele hari kela unoth berenna safety methods thiyanna ona..

    Covid kale apey business serama hira wuna..eth estates thibba nisa ewalin apu income eken salary gewala survive una.....

    Mage thatha anunge waththaka duppath palpathaka ipaduna kenek. Mahansi wela igegana gena ... ey igena gaththu dewal walin thamunuth goda gihin..thamunge paramparawath goda dapu manussayek. udey dawal ra balanne nathuwa mahansi wechcha kenek....eka nam pattama kapaweemak...thamun karana business walata asa nathnma adare nathnam harima amarui ithin stable wenna.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    පවුලෙන් සල්ලි එන උන් නැතුව බින්දුවේ ඉඳන් උඩට එන්නම බැරිද? ගේම් දෙන්නෙ නැතුව?
    පවුලෙ සල්ලි නැත්නම් ඉගෙන ගන්න ඕන. නැත්නම් අමාරුයි.

    එහෙම නැත්නම් වයිල්ඩ් කුක්බුක් වගේ ලක් එකක් සෙට් වෙන්න ඕන (ලක් එකම නෙවෙයි ඉතින්)

    මම දන්න කොල්ලෙක් ඉන්නව ඌ කරන්නෙ අලිබාබ එකේ බලල ටෙඩියොන්ගෙ ෆොටෝ දාල ටික් ටොක් එකේ වීඩියෝ කරනව. හොඳට රීච් තියෙන මොඩ්ල් ගෙන්නලා ටික් ටොක් එකේම විකුණනව. මාසෙට මෙච්චරයි කියන්න බැරි උනාට ඌ සාමාන්‍ය ගානක් ඕකෙන් හොයනව.

    ඌ හැබැයි ගේම් ගහන්න, PC එක හදන්න වගේ ඒවට තමා ඕව වියදම් කරන්නෙ. ගේමක් ගහන්න ඕන එකෙක්ට ජොබක් කරන ගමන් ඔය වගේ එකක් කරන්න බෑ කියල මම නම් පිලිගන්නෙ නෑ.
    මෙහෙම වතුර බෝතල් වික්ක කෙල්ලෙක් ඉන්නව මගෙ යාලුවෙක්. ඒකි දැන් ලන්ඩන් ඉන්නෙ .
    ඒත් ෆැමිලි එකට හොදට සල්ලි තියෙනවා. දුප්පත් කෙල්ලෙක් නෙවෙයි.

    අපෝ නෑ. ඒව බයිල. උවමනාව තියන මිනිහ 0 ඉදල ඇවිල්ල හරි කරනව වැඩේ.

    එකම දේ ඔය තුන තියන උන්ට වැඩේ පටන් ගන්න ඇදන් යන්න ලේසි. හැබැයි ඒකෙනුත් හොදටම කරගන්න පුලුවන් වෙන්නෙ උවමනාව තියන එකාට

    ලෝන් මොකටද බිස්නස් කරන්න ? ලෝන් එකක් ගන්න ඕනෙ හරි clear expansion එකක් පේනව නම් ඒකෙ cash flow එක stable වගේ පේනව නම් විතරයි.
    ------ Post added on Aug 10, 2025 at 11:37 AM
    අපෙ මාමනම් දන්න කාලෙ ඉදල බිස්නස් කරන්නෙ. පොර තාම එක තැන. ඕක හැමෝටම හරියන්නෙ නෑ බන්.

    පොල් වික්ක, ලුණු වික්ක, කරවල වික්ක, වැලි ඇද්ද , ගෑනු කෙනා රට හිටියෙ එයා ආපහු එද්දි ණය තිබ්බ ලක්ෂ 35 විතර. පොර ඉස්කෝලෙ 9 වසරෙ ඉදන් බිස්නස් කරාට කරපු මගුලක් නැ.

    Business ekak karanawa nam patta discipline ekak thiyanna ona.. businesses eken ena salli walin kala athal ganna giyoth ayusha keti.. salary ekak aran rest invest karanna ona.. invest karanna cash thiyanawa nam opportunities thiyanawa .....

    Salli thiyenne fun ganna thama mentality eken longterm business hadanna bah.. koi wele hari kela unoth berenna safety methods thiyanna ona..
    True
    ------ Post added on Aug 10, 2025 at 12:13 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,964
    113
    මම දන්න විට කඩයක ( වර්ග මීටර් එකක කුඩුවක්) දවසේ අඩුම ආදායම 10,000 යි. 50% profit. ගලවපල්ලා බං දාගෙන ඉන්න මාන්නේ.
    පොඩි දුරියන් ගෙඩියක් 90යි. ලොකුම එක 400 යි. 90 එක විකුනන්නේ 300 ට එහා. ලොකු එක 1800 යි.

    මොනවද බං මේ අපි කරන්නේ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    මම දන්න විට කඩයක ( වර්ග මීටර් එකක කුඩුවක්) දවසේ අඩුම ආදායම 10,000 යි. 50% profit. ගලවපල්ලා බං දාගෙන ඉන්න මාන්නේ.
    පොඩි දුරියන් ගෙඩියක් 90යි. ලොකුම එක 400 යි. 90 එක විකුනන්නේ 300 ට එහා. ලොකු එක 1800 යි.

    මොනවද බං මේ අපි කරන්නේ
    @ThadiPollenCepaDenawa ube wita kadeeta mokada une?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,987
    13,887
    113
    🤍
    ෆේස්බුක් එක පටන්ගද්දි මාක් සකබර්ග් මට මාසෙට ලක්ශයක් හොයන්න ඕනේ කියලා පටන් ගත්තද?

    ස්ටීව් ජොබ්ස් ඇපල් එක පටන්ගද්දි මට පට්ට සැප වාහනෙක යන්න ඕනෙ කියලා බිස්නස් පටන් ගත්තද?

    ඊලොන් මස්ක් බිස්නස් පටන්ගද්දි මට සල්ලිකාරයෙක් වෙන්න ඕන කියලා පටන්ගත්තද?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    ෆේස්බුක් එක පටන්ගද්දි මාක් සකබර්ග් මට මාසෙට ලක්ශයක් හොයන්න ඕනේ කියලා පටන් ගත්තද?

    ස්ටීව් ජොබ්ස් ඇපල් එක පටන්ගද්දි මට පට්ට සැප වාහනෙක යන්න ඕනෙ කියලා බිස්නස් පටන් ගත්තද?

    ඊලොන් මස්ක් බිස්නස් පටන්ගද්දි මට සල්ලිකාරයෙක් වෙන්න ඕන කියලා පටන්ගත්තද?
    ඔව්. බිලියනර් කෙනෙක් වෙයි කියල හිතුවෙ නැති උනත් සල්ලි හම්බ කරන්න තමයි ඕව පටන් ගත්තෙ. නැත්නම් ගෙදරට වෙලා ආතල් එක ඉන්න තිබ්බනෙ.

    සකර්බර්ග් අනික් එවුන්ගෙ අයිඩිය එකක් අරගෙන ඕක හදන්නෙ. ඊට පස්සෙ උගෙ හිටපු සගයෙක්ව අයින් කරල දානව. ඔය දේවල් කරන්නෙ
    සල්ලි වලට තියෙන කෑදර කම නිසා තමයි

    අනික් දෙන්නත් එහෙම තමයි
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    වාහනේ ගැනම නෙවෙයි බන් කිව්වෙ. ඒ වගේ තත්වයකට යන්නෙ කොහොමද? ඒ මිනිස්සු කොහොමද ඒ වගේ ගැප් එකක් තියෙන විදියට හැදුනෙ?

    ඒකද බන් මේ හතු පිපෙනවා වගේ කඩ දාන්නෙ? අපේ මේ වියලි කලාපෙත් වත්තෙන් වත්තට කඩ. ගම් ඇතුලෙත් කඩ. අපේ ගම ඇතුලේ විතරක් කඩ දොලහක් විතර තියනවා සිල්ලර බඩු විතරක්ම.
    ------ Post added on Aug 10, 2025 at 10:57 AM
    මේපැත්තෙ දුප්පත් පවුලක් හිටිය ගෑනී සුපර්මාකට් එකක වැඩ කරේ අවු හත අටක්. මිනිහ ටවුමෙ මාලු කඩේ මාලු කැපුව. උන් ඊට පස්සෙ ටවුමෙ බිල්ඩිමක පාථ කෑල්ල රෙන්ඩ් කරල සුපර්මාඛඨ් එකක් දැම්ම ලොකුවටම. ඒක දාපු දවසෙ ඉදන් හොද බිස්නස් දවසට ලක්‍ෂ ගානක. අවුරුදු දෙකෙන් වෙස්ල් එකකුත් ගත්ත. ගේත් හැදුව. දැන් උන් මෙහෙ සල්ලිකාරයො.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    මේපැත්තෙ දුප්පත් පවුලක් හිටිය ගෑනී සුපර්මාකට් එකක වැඩ කරේ අවු හත අටක්. මිනිහ ටවුමෙ මාලු කඩේ මාලු කැපුව. උන් ඊට පස්සෙ ටවුමෙ බිල්ඩිමක පාථ කෑල්ල රෙන්ඩ් කරල සුපර්මාඛඨ් එකක් දැම්ම ලොකුවටම. ඒක දාපු දවසෙ ඉදන් හොද බිස්නස් දවසට ලක්‍ෂ ගානක. අවුරුදු දෙකෙන් වෙස්ල් එකකුත් ගත්ත. ගේත් හැදුව. දැන් උන් මෙහෙ සල්ලිකාරයො.
    unta supermarket ekak danna tharam capital ekak kohenda eka paratama hoya gatte?

    ps: puluwan needa

    ganu kenage salary eka 50k wagena thiyenna aththe. 50*12 = 6 lakhs * 7 = 42 lakhs
     
    • Like
    Reactions: Naughtykolla48

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,995
    10,283
    113
    ෆේස්බුක් එක පටන්ගද්දි මාක් සකබර්ග් මට මාසෙට ලක්ශයක් හොයන්න ඕනේ කියලා පටන් ගත්තද?

    ස්ටීව් ජොබ්ස් ඇපල් එක පටන්ගද්දි මට පට්ට සැප වාහනෙක යන්න ඕනෙ කියලා බිස්නස් පටන් ගත්තද?

    ඊලොන් මස්ක් බිස්නස් පටන්ගද්දි මට සල්ලිකාරයෙක් වෙන්න ඕන කියලා පටන්ගත්තද?
    Mark ගැන නොදනී. අනිත් දෙන්නගෙම පවුල් වලට සල්ලි තියනවා මචන්.