එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Mage Adare himikari - Iraj & Infaas ft Janani
    Mage Adare Tharam - Chandana Liyanarachchi
    Mage Adare nam - Lakmini Udawaththa | Ashan Fernando
    Mage Adare Hitha - Nalinda Darmasiri
    Mage Adare Na Oya Thama Danne - Punsiri Soysa
    Mage Adare Ekama Sithin Lan Wuna - Senanayaka Weraliyadda
    Mage Adare Liyanna - Prathibha Prabha
    Mage Adare Nuba Pamanai Lade - Neranjan Gune & Saji Weerasinghe ft Rashmi
     
    Last edited:
    • Like
    Reactions: sudu23

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    නින්ද නේන රාත්‍රියේ - මේ පාළු කාන්සියේ

    නින්ද නැති රැයේ - සඳ කඳුළු මීදුමේ

    නින්ද නැතුවම මැවුව සිහිනෙට - ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට

    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්..

    මේකේ දෙවෙනි වචනේ සමාන නොවුනට තේරුම සමානයි ;)

    mee piruna suwnda mal wane..
    mee amba aththe koho hoho..
    mee wadayaki jeewithe..
    meeedum walawan galala..

    heh, patta wede .. :)

    ඔබ මා හමුවුණු මාවතේ Vijaya Bandara Welithuduwa

    sitha oba pamula radawa
    sitha obata mulawu da idala

    ඔය තියෙන්නෙ.

    Rep +
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට

    Mage Adare himikari - Iraj & Infaas ft Janani
    Mage Adare Tharam - Chandana Liyanarachchi
    Mage Adare nam - Lakmini Udawaththa | Ashan Fernando
    Mage Adare Hitha - Nalinda Darmasiri
    Mage Adare Na Oya Thama Danne - Punsiri Soysa
    Mage Adare Ekama Sithin Lan Wuna - Senanayaka Weraliyadda
    Mage Adare Liyanna - Prathibha Prabha
    Mage Adare Nuba Pamanai Lade - Neranjan Gune & Saji Weerasinghe ft Rashmi

    ඔය තියෙන්නෙ තවත්, පට්ට.

    Rep+
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සිතුම් පැතුම් පොදි අාදරේ බැදන් අාවේ...... මිල්ටන් මහත්තය...
    සිතුම් පැතුම් සඳ අාදරේ උදා වේදෝ.... ජෝති මහත්තයා..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඈත එපිට දුර aආකාශේ -මිල්ටන් මල්ල්වාරච්චි

    ඈත එපිට හිමකන්දෙන් -ක්ලැරන්ස්

    (වචන හරිද මන්දා)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    එළ එළ

    සිතුම් පැතුම් පොදි අාදරේ බැදන් අාවේ...... මිල්ටන් මහත්තය...
    සිතුම් පැතුම් සඳ අාදරේ උදා වේදෝ.... ජෝති මහත්තයා..

    ඈත එපිට දුර aආකාශේ -මිල්ටන් මල්ල්වාරච්චි

    ඈත එපිට හිමකන්දෙන් -ක්ලැරන්ස්

    (වචන හරිද මන්දා)

    එළ එළ තව දාමු බලන්න ඔන්න මගේ ගානේ රෙප්.

    Rep+
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Oba Ma Hamuwunada - Shashika Nisansala
    Oba Ma Pelu Sinawe - Chandrasena Hettiarachchi