එක රටක් එක නීතියක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අන්න ජී එල් ඉන්ඩියාවට පොරොන්දු වෙලා
    එක රටක් එක නීතියක් ඩෙනව කියල

    [බලය බෙදා හැරීම] එම කෙටුම්පතෙහි නිසැකව අවධානය යොමු කරනු ලබන එක් කරුණකි. නමුත් කුමක් කළත් රට තුළ ප්‍රමාණවත් සම්මුතියක් ඇති කර ගත යුතුය.

    ඔබ දන්නා පරිදි විශාල ප්‍රතිරෝධයක් අත්විඳින්නේ නම්, එය භූමියේ ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇත. එබැවින්, කාලයාගේ ඇවෑමෙන් සැබවින්ම පවතින විධිවිධාන සම්බන්ධයෙන් අපි සියලු පාර්ශ්වකරුවන් සමග කතා කර අවබෝධයකට පැමිණීමට
    උත්සාහ කරන්නෙම.


    😂😂😂 @erozan @nicjosh83 තොපිට ගහල හරි කරනව ලූ
    ------ Post added on Feb 9, 2022 at 11:10 AM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    (y)

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල කැනඩා ගිහින් සතුටු වෙන්න පුලූවන් වෙයි...

     
    • Haha
    Reactions: vee_kurulla

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    සිංහලයගේ චන්ද වලින් ඇවිත් පන්සලේ දිවුරුන් දීලා ගෙනාපු එකා අරිනවා සිංහලයාට ඉන්දියාවේ ගූ දාලා හොදට🤣.දෙමලුයි,හම්බයොයි පුකෙනුත් හිනා වෙනවා ඇති:lol:.ඇමරිකන් කාරයෝ ගෙනත් ජනාධිපති කරවපු අයට දැන් සැපද?