මේක දේශපාලන පොස්ට් එකක් නං නෙමෙයි. හැබැයි අමු කුජිත වැඩක් වෙන හින්දයි පොස්ට් එක දැම්මේ.
ජනවාරි 23 ඉඳන් හැම රටකම (UK හැර ) සංචරකයෝන්ට රට විවුර්ත කරනවනේ. සංචාරක අධිකාරිය ඔවුන්ගේ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධ කරලා තියෙනවා.
විදේශීය සංචාරකයෙක් එනකොට :
* commercial flight එකකින් එන්න පුළුවන් තනියෙන් බුක් කරගෙන.
* අප්රුවල් ඕන නැහැ.
* මුල් දවස් 14 අතුලේදී නියමිත හෝටල් වල ඉන්න පුළුවන්.
* තමන්ට කැමති අනුමත හෝටල් තෝරාගන්න පුළුවන්.
* දවස් 14 ඇතුලත උනත් හෝටල් මාරු කරන්න පුළුවන්. එකම තැනක ඉන්න ඕන කියල නැහැ.
* හෝටලේ පහසුකම් පාවිච්චි කරන්න පුළුවන් දවස් 14 අතුලේදීත්. කාමරේ ඇතුලේ කොටු වෙලා නැහැ. ආපන ශාලා, pool, ලොබි , හෝටලේ මුහුදු වෙරල, අනන් මනං විඳින්න පුළුවන්.
* අනුමත සංචාරක ස්ථාන වලට යන්න පුළුවන් දවස් 14 අතුලේදීත්.
* PCR එකකට රුපියල් 7500.
* දවස් 14 පස්සේ ඕන තැනක යන්න පුළුවන්.
ලංකාවේ උන් ගෙවලා නිරෝධායනය වෙන්න එනකොට (නොගෙවා නොමිලේ නිරෝදායනය වෙනවා නං මාස ගණන් බලාගෙන ඉන්න ඕන ):
* එන්න කලින් අප්රුවල් එකක් ගන්න ඕන. ඒකට තානාපති කාර්යාල වලට වඳින්න ඕන.
* එත් එන්න වෙන්නේ සාමාන්‍ය ගණන් වලට වැඩිය දෙතුන් ගුණයක් ගෙවලා.
* සති දෙකක් නිරෝධායනය වෙන්න ඕන හෝටලේක.
* හෝටලේ තෝරාගන්න බැහැ. අවාම කියන එකකට යන්න වෙනවා.
* හෝටල් මාරු කරන්න බැහැ. එකම තැන දවස් 14 ම.
* කාමරේ දොරෙන් එහාට යන්න තහනං.
* හෝටලේ පහසුකම් විඳින්න බැහැ .
* වෙන කොහෙවත් සංචාරය කරන්න බැහැ.
* PCR එකකට රුපියල් 8000-10000.
* දවස් 14 පස්සේ ඕන තැනක යන්න පුළුවන්.
අඩුම ගානේ ලංකාවේ කෙනෙක්ට සංචාරකයෙක් විදියට එන්නත් බැහැ. Guidelines වල කෙලින්ම කියලා තියෙනවා foreign passport holders only කියලා.
කුජීතයි. ලංකාවේ උන්ට දෙවැනි පන්තියේ පුරවැසිකම තමන්ගේ රටේදීම.
Source: https://sltda.gov.lk/storage/common...Nv0s81N3PqlFJ7fDqaY6wl2WFyA0YdbM8epE_LeUtNWQE

Last edited: