එක රටක් නීති දෙකක්. වරෙල්ලාකො ඇතුලට.

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක දේශපාලන පොස්ට් එකක් නං නෙමෙයි. හැබැයි අමු කුජිත වැඩක් වෙන හින්දයි පොස්ට් එක දැම්මේ.

    ජනවාරි 23 ඉඳන් හැම රටකම (UK හැර ) සංචරකයෝන්ට රට විවුර්ත කරනවනේ. සංචාරක අධිකාරිය ඔවුන්ගේ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධ කරලා තියෙනවා.

    විදේශීය සංචාරකයෙක් එනකොට :

    * commercial flight එකකින් එන්න පුළුවන් තනියෙන් බුක් කරගෙන.
    * අප්රුවල් ඕන නැහැ.
    * මුල් දවස් 14 අතුලේදී නියමිත හෝටල් වල ඉන්න පුළුවන්.
    * තමන්ට කැමති අනුමත හෝටල් තෝරාගන්න පුළුවන්.
    * දවස් 14 ඇතුලත උනත් හෝටල් මාරු කරන්න පුළුවන්. එකම තැනක ඉන්න ඕන කියල නැහැ.
    * හෝටලේ පහසුකම් පාවිච්චි කරන්න පුළුවන් දවස් 14 අතුලේදීත්. කාමරේ ඇතුලේ කොටු වෙලා නැහැ. ආපන ශාලා, pool, ලොබි , හෝටලේ මුහුදු වෙරල, අනන් මනං විඳින්න පුළුවන්.
    * අනුමත සංචාරක ස්ථාන වලට යන්න පුළුවන් දවස් 14 අතුලේදීත්.
    * PCR එකකට රුපියල් 7500.
    * දවස් 14 පස්සේ ඕන තැනක යන්න පුළුවන්.

    ලංකාවේ උන් ගෙවලා නිරෝධායනය වෙන්න එනකොට (නොගෙවා නොමිලේ නිරෝදායනය වෙනවා නං මාස ගණන් බලාගෙන ඉන්න ඕන ):

    * එන්න කලින් අප්රුවල් එකක් ගන්න ඕන. ඒකට තානාපති කාර්යාල වලට වඳින්න ඕන.
    * එත් එන්න වෙන්නේ සාමාන්‍ය ගණන් වලට වැඩිය දෙතුන් ගුණයක් ගෙවලා.
    * සති දෙකක් නිරෝධායනය වෙන්න ඕන හෝටලේක.
    * හෝටලේ තෝරාගන්න බැහැ. අවාම කියන එකකට යන්න වෙනවා.
    * හෝටල් මාරු කරන්න බැහැ. එකම තැන දවස් 14 ම.
    * කාමරේ දොරෙන් එහාට යන්න තහනං.
    * හෝටලේ පහසුකම් විඳින්න බැහැ .
    * වෙන කොහෙවත් සංචාරය කරන්න බැහැ.
    * PCR එකකට රුපියල් 8000-10000.
    * දවස් 14 පස්සේ ඕන තැනක යන්න පුළුවන්.

    අඩුම ගානේ ලංකාවේ කෙනෙක්ට සංචාරකයෙක් විදියට එන්නත් බැහැ. Guidelines වල කෙලින්ම කියලා තියෙනවා foreign passport holders only කියලා.

    කුජීතයි. ලංකාවේ උන්ට දෙවැනි පන්තියේ පුරවැසිකම තමන්ගේ රටේදීම.

    Source: https://sltda.gov.lk/storage/common...Nv0s81N3PqlFJ7fDqaY6wl2WFyA0YdbM8epE_LeUtNWQE
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    සංචාරකයෝ එන්නේ ටික කාලයක් ඉදලා යන්න ලංකාවේ අය මෙහෙ එන්නේ ඉන්න පිටරට ඉන්න ලංකාවේ අය ගෙන් සමාජයට වෙන බලපෑම වැඩියි. තමන්ගේ අම්මා තාත්තාට ළමයින්ට ආදරෙයි නම් නිරෝධායනය වෙලා ගෙදර යන්න . නැත්නම් අම්මා තතතා ළමයි කොරෝනා හැදිලා මැරුණට අවුලක් නැහැ කියලා හිතෙන වනම් Airpaort එකෙන් හොරෙන් පැනලා ගෙදර යන්න . තීරණය ඔබේ අතේ
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    සංචාරකයෝ එන්නේ ටික කාලයක් ඉදලා යන්න ලංකාවේ අය මෙහෙ එන්නේ ඉන්න පිටරට ඉන්න ලංකාවේ අය ගෙන් සමාජයට වෙන බලපෑම වැඩියි. තමන්ගේ අම්මා තාත්තාට ළමයින්ට ආදරෙයි නම් නිරෝධායනය වෙලා ගෙදර යන්න . නැත්නම් අම්මා තතතා ළමයි කොරෝනා හැදිලා මැරුණට අවුලක් නැහැ කියලා හිතෙන වනම් Airpaort එකෙන් හොරෙන් පැනලා ගෙදර යන්න . තීරණය ඔබේ අතේ
    Sonna pissek kawadawath pita rata nogiya gembek
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    138631046_4484931504855562_175567493639637190_o.jpg
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    සංචාරකයෝ එන්නේ ටික කාලයක් ඉදලා යන්න ලංකාවේ අය මෙහෙ එන්නේ ඉන්න පිටරට ඉන්න ලංකාවේ අය ගෙන් සමාජයට වෙන බලපෑම වැඩියි. තමන්ගේ අම්මා තාත්තාට ළමයින්ට ආදරෙයි නම් නිරෝධායනය වෙලා ගෙදර යන්න . නැත්නම් අම්මා තතතා ළමයි කොරෝනා හැදිලා මැරුණට අවුලක් නැහැ කියලා හිතෙන වනම් Airpaort එකෙන් හොරෙන් පැනලා ගෙදර යන්න . තීරණය ඔබේ අතේ
    Koheda ban meake nirodayanaya maga arala gedara yana ekak kiyala thiyenne. Muu kiyala thiyena eka sampoorna aththa. Lankawe unwa hira karala dala foreign passport unta oana sahana deela.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සංචාරකයෝ එන්නේ ටික කාලයක් ඉදලා යන්න ලංකාවේ අය මෙහෙ එන්නේ ඉන්න පිටරට ඉන්න ලංකාවේ අය ගෙන් සමාජයට වෙන බලපෑම වැඩියි. තමන්ගේ අම්මා තාත්තාට ළමයින්ට ආදරෙයි නම් නිරෝධායනය වෙලා ගෙදර යන්න . නැත්නම් අම්මා තතතා ළමයි කොරෝනා හැදිලා මැරුණට අවුලක් නැහැ කියලා හිතෙන වනම් Airpaort එකෙන් හොරෙන් පැනලා ගෙදර යන්න . තීරණය ඔබේ අතේ

    හරි මචන් එතකොට හෝටලේ ඉන්න දවස් 14 දී මොකක්ද නීති දෙකක්. අම්ම තාත්තා හම්බෙන්නේ නැහැ නේ ඒ කාලේදී. දෙගොල්ලොම ගෙවලා එන්නේ. ඉතින් එක කට්ටියකට කාමරේ දොරෙන් එලියට යන්න බැරි වෙන්නයි අනික් අයට හෝටලේ සියලු පහසුකම් ලැබෙන එකෙයි අවුලක් දැනෙන්නේ නැද්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔක්කොමට වඩා ප්‍රශ්ණේ එයා ලයින් කේස් එක. ලන්කාවේ මිනිස්සු අඩුම ගානේ දෙගුණයක් වෑඩේයෙන් ගෙවලා එන්න ඕනේ.. ඒක හරිම අසාධාරනයි. තමන්ගේ රටේ පුරවෑසියෙක්ට එන්න පුලුවන් අඩුම මුදලට එන්න අවසර තියෙන්න ඕනේ. කෑමති අය වෑඩි ගනන් වලට එයි ඒත් නෑති බෑරි එවුන්ට කෑම්ති තීරණයක් ගන්න දෙන්න ඕනේ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔක්කොමට වඩා ප්‍රශ්ණේ එයා ලයින් කේස් එක. ලන්කාවේ මිනිස්සු අඩුම ගානේ දෙගුණයක් වෑඩේයෙන් ගෙවලා එන්න ඕනේ.. ඒක හරිම අසාධාරනයි. තමන්ගේ රටේ පුරවෑසියෙක්ට එන්න පුලුවන් අඩුම මුදලට එන්න අවසර තියෙන්න ඕනේ. කෑමති අය වෑඩි ගනන් වලට එයි ඒත් නෑති බෑරි එවුන්ට කෑම්ති තීරණයක් ගන්න දෙන්න ඕනේ

    ඔවු මචන්. දෙගුණයක් තුන් ගුණයක් දීලා තමයි flight ගන්න වෙලා තියෙන්නේ.
    ඊට පස්සේ ගෙවලා නිරෝධායනය වෙන අයට කාමරේ ඇතුලේ දවස් 14. මේක ප්‍රශ්නයක් නැහැ හැමෝටම මේ නිතිය ක්‍රියාත්මක වෙනවා නම්. ප්‍රශ්නේ තියෙන්නේ සංචරකයෝන්ට මුල් දවස් 14 දීත් පට්ටම ලිහිල් විදියට හෝටලේ ඕන පහසුකමක් විඳින්න, කැමති නම් වෙන වෙන හෝටල් වලට යන්න අවස්තාව තියෙද්දී ගෙවලා එන ලංකාවෙ අයට හිරකාරයෝ විදියට සලකන එක.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මොකද බන් හදිසි වෙලා එන්නේ... සල්ලි ගෙවල කට්ටිය එන්නේ නැති උනාම ඕක නිකම්ම නව්වත්තනවා... පොඩ්ඩක් ඉවසලා එදල වරන්.

    හොටෙල් කාරයන්න්ට සල්ලි හොයාගන්න තියන්නේ උබලා ගෙන් පමණි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,356
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක තමයි ඕයි කියන්නේ කරගන්නම දෙයක් නැත්තං කෙන්යා උගන්ඩා හරි පාස්පෝට් දාගෙන සුද්දා වගේ හිටපං කියලා🤣🤣 සෝමාලියාවෙන් ආවත් පාස්පෝට් සිරිලංකා නෙමෙයිනං සිංහලු බෙර ගහලා පිලිගන්නේ🤣🤣
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මොකද බන් හදිසි වෙලා එන්නේ... සල්ලි ගෙවල කට්ටිය එන්නේ නැති උනාම ඕක නිකම්ම නව්වත්තනවා... පොඩ්ඩක් ඉවසලා එදල වරන්.

    හොටෙල් කාරයන්න්ට සල්ලි හොයාගන්න තියන්නේ උබලා ගෙන් පමණි.

    නෑ බන් ගොඩක් උන් ඉන්නවා උන්ගේ අම්මලා නෝනලා ළමයි හම්බෙන්න බැරුව අවුරුද්දක් වගේ (දිගටම ලංකාවට යන්න ඉන්න උන් නෙමෙයි, දැනට රස්සාවල් කරන උන් ). උන් තමයි කට්ට කාගෙන එන්නේ. ගොඩක් උන්ට නිවාඩු තියෙන්නෙත් සති කීපයයි.
    ඒක තමයි ඕයි කියන්නේ කරගන්නම දෙයක් නැත්තං කෙන්යා උගන්ඩා හරි පාස්පෝට් දාගෙන සුද්දා වගේ හිටපං කියලා🤣🤣 සෝමාලියාවෙන් ආවත් පාස්පෝට් සිරිලංකා නෙමෙයිනං සිංහලු බෙර ගහලා පිලිගන්නේ🤣🤣

    අවාසනාවට ඇත්ත කතාවක් බන්.
     
    Last edited:

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    නෑ බන් ගොඩක් උන් ඉන්නවා උන්ගේ අම්මලා නෝනලා ළමයි හම්බෙන්න බැරුව අවුරුද්දක් වගේ (දිගටම ලංකාවට යන්න ඉන්න උන් නෙමෙයි, දැනට රස්සාවල් කරන උන් ). උන් තමයි කට්ට කාගෙන එන්නේ. ගොඩක් උන්ට නිවාඩු තියෙන්නෙත් සති කීපයයි.

    මට නම් හිතෙන විදියට මචෝ අපේ මිනිසුන්ට හරියට මේවා තෙරන්නේ නැ.

    චන්දෙ දාන්නත් පහළොස් දාහක් ආවලු නේ..
    දවස් 14 නිරෝදනය වෙලා තව දවස් 6 නිවාඩු ගත කරන්න ලංකාවට එනවා.

    මේවා වෙදේශ් සේවා එකේ උන් දන්නවා. මොකද යන ගොඩක් උන් හරක් වගේ ඔකේ සමාගිකත්වය අරගන ඉන්නේ. පොරවල් දන්නවා තව කොපමණ කට්ටියක් සල්ලි ගෙවල එන්න පුලුවන්ද කියල

    ගොඩක් ම හදිසි කාරණයක් නැත්නම් මම කියන්නේ එන්න එපා බොරුවට ඔය හෝටල් කාරයෝ ට සල්ලි පුදන්න
     
    • Like
    Reactions: dfgrendezvous

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඉතින් උන්ට සල්ලි ගෙවන් වහල්ලු වගේ චන්දෙ දාන්න එන්න පුලුවන් නම් දැනුත් වහල්ලු වගේ එන්න බැරි ඇයි කියන දෙයක් බල්ලො වගේ අහගෙන
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සංචාරකයෝ එන්නේ ටික කාලයක් ඉදලා යන්න ලංකාවේ අය මෙහෙ එන්නේ ඉන්න පිටරට ඉන්න ලංකාවේ අය ගෙන් සමාජයට වෙන බලපෑම වැඩියි. තමන්ගේ අම්මා තාත්තාට ළමයින්ට ආදරෙයි නම් නිරෝධායනය වෙලා ගෙදර යන්න . නැත්නම් අම්මා තතතා ළමයි කොරෝනා හැදිලා මැරුණට අවුලක් නැහැ කියලා හිතෙන වනම් Airpaort එකෙන් හොරෙන් පැනලා ගෙදර යන්න . තීරණය ඔබේ අතේ
    බලපන් නිකන්ද මම මුට මෝඩය කියන්නේ ??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සංචාරකයෝ එන්නේ ටික කාලයක් ඉදලා යන්න ලංකාවේ අය මෙහෙ එන්නේ ඉන්න පිටරට ඉන්න ලංකාවේ අය ගෙන් සමාජයට වෙන බලපෑම වැඩියි. තමන්ගේ අම්මා තාත්තාට ළමයින්ට ආදරෙයි නම් නිරෝධායනය වෙලා ගෙදර යන්න . නැත්නම් අම්මා තතතා ළමයි කොරෝනා හැදිලා මැරුණට අවුලක් නැහැ කියලා හිතෙන වනම් Airpaort එකෙන් හොරෙන් පැනලා ගෙදර යන්න . තීරණය ඔබේ අතේ

    pita ratakata gihin job ekak karanna tharan igena gaththa nethi moda salesman baiyago kuhakakama.

    uba kiyana widiyata gedara yanna ona ne kiyamuko, gedara kattiya paw.
    ehenam suddanta wage lankawe ewunta ai hotels thoaganna bari??
    suddanta wage lobby , pool beach thoraganna beri,

    uba nugath kamata puka denawa kiyala rata idan ena ewunuth puka denna onada parayo