එක ලග ගෙවල් තිබුනම මුණ දෙන්න වෙන ප්‍රශ්න😟

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Kiwwama ubata thaath epa wei un tharaha wenawane uba ekka
    ඒක තමයි ප්‍රධානම දේ බන්. අපිට ඕනෙ නැහැ තරහ වෙන්න කවුරුවත් එක්ක. ඒත් මෙයාල කිවුවට අහන්නෙත් නැහැ. අපිට ගෙවල් දාල යන්න වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    එක ලඟ ගෙවල් තියෙන එක නෙමෙයි අවුල, ගෙවල් වල ජීවත් වෙන මිනිස්සුන්ගෙයි අවුල. මෙහෙත් එක ලඟ ගෙවල් තියෙන්නෙ පර්චස් 15 කෑලි. මෙහෙ නෑනෙ ඔය ප්‍රශ්න.
    ඒ ඉතින් වටේ උන්ට වද දෙන්නේ උබ නිසා :lol:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    shape eke gamak ghapan.thraha kara gan nathiwa
    ඔව් බන්. මධ්‍යම පරිසර අධිකාරියෙන් ඒ ගෙවල් වල address ඉල්ලුව, ඒත් මම දුන්නෙ නැහැ. එක ගෙදරක ඉන්න පිරිමි කෙනාගේ මහගෙදර අය ඉස්සර ඉදන්ම ගොඩක් හිතවත් අය. එයාගේ මල්ලිල පවා මගේ හිතවත් අය. address දීල දඩ ගහන්න වගේ දේවල් කරොත් අර ඔක්කොම තරහ වෙනව. මම මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලුවෙ අපේ ගෙදරත් ඇතුලත්ව අවට තියෙන ගෙවල් 6ක් විතර නීතිමය තත්වය සහ සෞක්‍යය ගැටලුව ගැන පොදුවේ දැනුවත් කරන්න කියල, ඒත් එයාල ඒක කරන්නෙ නැහැ. එහෙම කරනව නම් මේ ප්‍රශ්නෙ ඉවරයි.