Kiwwama ubata thaath epa wei un tharaha wenawane uba ekkaපුළුවන් ඇති මචන්. මම කිවුවෙ නම් නෑ තාම
Kiwwama ubata thaath epa wei un tharaha wenawane uba ekkaපුළුවන් ඇති මචන්. මම කිවුවෙ නම් නෑ තාම
ඒක තමයි ප්‍රධානම දේ බන්. අපිට ඕනෙ නැහැ තරහ වෙන්න කවුරුවත් එක්ක. ඒත් මෙයාල කිවුවට අහන්නෙත් නැහැ. අපිට ගෙවල් දාල යන්න වෙලා තියෙන්නෙ.Kiwwama ubata thaath epa wei un tharaha wenawane uba ekka

ඒ ඉතින් වටේ උන්ට වද දෙන්නේ උබ නිසාඑක ලඟ ගෙවල් තියෙන එක නෙමෙයි අවුල, ගෙවල් වල ජීවත් වෙන මිනිස්සුන්ගෙයි අවුල. මෙහෙත් එක ලඟ ගෙවල් තියෙන්නෙ පර්චස් 15 කෑලි. මෙහෙ නෑනෙ ඔය ප්‍රශ්න.

ඔව් බන්. මධ්‍යම පරිසර අධිකාරියෙන් ඒ ගෙවල් වල address ඉල්ලුව, ඒත් මම දුන්නෙ නැහැ. එක ගෙදරක ඉන්න පිරිමි කෙනාගේ මහගෙදර අය ඉස්සර ඉදන්ම ගොඩක් හිතවත් අය. එයාගේ මල්ලිල පවා මගේ හිතවත් අය. address දීල දඩ ගහන්න වගේ දේවල් කරොත් අර ඔක්කොම තරහ වෙනව. මම මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලුවෙ අපේ ගෙදරත් ඇතුලත්ව අවට තියෙන ගෙවල් 6ක් විතර නීතිමය තත්වය සහ සෞක්‍යය ගැටලුව ගැන පොදුවේ දැනුවත් කරන්න කියල, ඒත් එයාල ඒක කරන්නෙ නැහැ. එහෙම කරනව නම් මේ ප්‍රශ්නෙ ඉවරයි.shape eke gamak ghapan.thraha kara gan nathiwa
ඒ කිව්වෙ ?උබ වත්ත කද ඉන්නේ
අඩේ perch value දැන් කොහොමද දන් නෑ බන්.ado koheda uba inne? oya paththe perch value eka kiyada?