එක වගේ වෙන උන්(close enough)
ඉස්සුවේ හිරු එකෙන්
එකවගේ හත් දෙනෙක් ලෝකෙ කොහේම හරි ඉන්නවා කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවානෙ. අපි වගේ තව කෙනෙක් කෙහේ හරි හිටියත් ඒ ගැන වාර්තා වෙන්නෙ නැහැනෙ. ඒත් ප්රසිද්ධ චරිත වගේ තව කෙනෙක් කොහේ හරි හිටියොත් ඒක ලෝකෙ පුරාම වාර්තා වෙනවා. මේ ඒ වගේ ප්රසිද්ධ චරිත වගේම හිටිය තව අයගේ ඡායාරූප කිහිපයක්. ඇතැම් අය පුදුම විදිහට ළඟම සමානකම් තියෙන්නෙ.

ela ela