එක වගේ වෙන උන්(close enough)

donta

Member
Jun 11, 2013
2,916
304
0
එක වගේ වෙන උන්(close enough)

ඉස්සුවේ හිරු එකෙන්
700.jpg

එකවගේ හත් දෙනෙක් ලෝකෙ කොහේම හරි ඉන්නවා කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවානෙ. අපි වගේ තව කෙනෙක් කෙහේ හරි හිටියත් ඒ ගැන වාර්තා වෙන්නෙ නැහැනෙ. ඒත් ප‍්‍රසිද්ධ චරිත වගේ තව කෙනෙක් කොහේ හරි හිටියොත් ඒක ලෝකෙ පුරාම වාර්තා වෙනවා. මේ ඒ වගේ ප‍්‍රසිද්ධ චරිත වගේම හිටිය තව අයගේ ඡායාරූප කිහිපයක්. ඇතැම් අය පුදුම විදිහට ළඟම සමානකම් තියෙන්නෙ.

Aamir%20Khan%20and%20Tom%20Hanks%20Hiru%20Gossip.jpg


amithab%20sonu%20hiru%20gossip.jpg


Anushka%20%20Hiru%20Gossip.jpg


ash-sneha%20hiru%20Gossip.jpg


Deepika-padukone%20%20Hiru%20Gossip.jpg


dia-mirza%20hiru%20gossip.jpg


emraan_collin%20%20Hiru%20Gossip.jpg


Hrithik%20Hiru%20Gossip.jpg


Jhon%20Abraham%20Hiru%20Gossip.jpg


Obama%20Hiru%20Gossip.jpg


Preethi%20Zinta%20Hiru%20Gossip.jpg


saif-ali-khan-lookalike%20hiru%20Gossip.jpg


sanjay-dutt-and-jean-reno%20Hiru%20Gossip.jpg


shah-rukh-khan-nikhil%20hiru%20gossip.jpg


shahid%20hiru%20gossip.jpg


shammi-kapoor-elvis-presley%20hiru%20gossip.jpg


sri-devidivya-bharti%20hiru%20gossip.jpg
 

wksm

Member
Aug 10, 2013
649
38
0
ඔයා ශාරුක් වගෙ පොරක්
ලන්කාවෙත් ඉන්නවා දවසක් චැට් අන්ඩ් මියුසික්
එකට ඇවිත් හිටියා
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
ඔයා ශාරුක් වගෙ පොරක්
ලන්කාවෙත් ඉන්නවා දවසක් චැට් අන්ඩ් මියුසික්
එකට ඇවිත් හිටියා

අපි නොදන්න ලයිව් එකේ හිටියෙ බන් පොරක් ෆාරුක් ඛාන් කියල.