එක වගේ හතක් ඉන්නව කියන්නෙ බොරුවට නෙමෙයි.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලෝකෙ එක වගේ හතක ඉන්නවා කියන්නෙ බොරුවට නෙමෙයි කියල බිර්තාන්ය පර්යේෂණ කණ්ඩායමක් හොයාගෙන තියෙනව. පල්ලෙහා තියෙන සයිට් එකට ගිහින් ලොග් වෙලා පොටෝ එකක් අප්ලෝඩ් කරල සර්ච් කරන්න පුළුවන් තමන්ට සමාන තව එවුන් ඉන්නවද කියල.

    https://twinstrangers.net/

     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mamai , wifai tikak eka wge ...

    wifai neighbor akka kenekui eka wge

    wifai punchige puthai eka wge

    mamai loku thaththage 2ni puthai eka wge

    thaththai loku thaththalai eka wge

    mai ammai eka wge

    :baffled:
     
    • Wow
    Reactions: animation

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    mamai , wifai tikak eka wge ...

    wifai neighbor akka kenekui eka wge

    wifai punchige puthai eka wge

    mamai loku thaththage 2ni puthai eka wge

    thaththai loku thaththalai eka wge

    mai ammai eka wge

    :baffled:
    Wtf umba oka kiyanna one wife,wife ge neighbor's akka,wife ge punchi ge puthai, umbalage ammai,loku tattage putai, okkotam ekama muna kiyala umbe 7 hari tawa allapu gewal poddak hewwoth set wei
     
    • Like
    Reactions: silentsahan

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    kawruhri vadiya dnne nati kenek ekka kata krddi godak aya mta kiyala thiyenwa oya wgema kenek innawa. oya face cut ekmi thiyenne kiyala.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Ube thathha wife ge ammalage gewal pette yanna ati e dawas wala:P
    ගිහින් නම් නෑ .. මොකද ගියානම් මීට වඩා සිදුවීම්
    වෙනවා.. ඇතැම් සිදුවීම් ගැන අපිට ------------------- ----------

    Wtf umba oka kiyanna one wife,wife ge neighbor's akka,wife ge punchi ge puthai, umbalage ammai,loku tattage putai, okkotam ekama muna kiyala umbe 7 hari tawa allapu gewal poddak hewwoth set wei

    සංකීර්ණ වැඩි නිසා සරළව , වෙන වෙනම දැම්මේ..:sorry::sorry:

    Marry kranna klin thalesemia test1k kranna tibbe ubata
    අපි යෝජිත විවාහයකින් මුණ ගැහුණේ ..
    මගේ කේන්දරේ දුන්නම එයාලගේ ජෝතිෂ්‍ය
    මහත්තයා කිව්වලු
    "මේ දෙන්නා මේ වෙද්දීත් යාළු වෙච්චි දෙන්නෙක් නේද ,
    ඉතින් එච්චර බලන්න ඕනේ නෑ විවාහය සිද්ද වෙනවමයි " කියල..

    තව සිද්දි කීපයක් තියෙනවා .. පස්සේ ...:):):)



    Godak couples kaalayak yanakota look eka similar wenawane...man meka dakapu deyak...


    Mage yaluwo innawa ehema..
    :):):)
    ඔව් බන් ඉස්සර ඔෆිස් එකේ කොල්ලෝ
    කිව්වා ඒ සීන් එක..මන් මුලින් විස්වාස කලේ නෑ ..
    බට් now දකින දකින උන්ගෙන් 40% වත් එක වගේ මට පේන්නේ ..

    මගේ දෝෂයක්ද මන්දා .. :baffled: :baffled: