ඊශ්‍රායලය අයන් ඩෝම් වලින් රටට එන දහස් ගනණක් මිසයිල වලින් බේරා ගන්න තාක්ෂණයක් හදනකොට, අපේ එක වදුරයි යවන්න ඕනි, ග්‍රිඩ් ඩවුන් වෙලා බලාගාර ඩවුන් වෙලා ලයිටුත් කපන්න වෙලා දවස් දෙකක් යනකම්. අවුරුදු 2500ක ප්‍රෞඩ තාක්ෂණයක් ඇති අපේ රටේ අද තාක්ෂණය ගැන ඔබේ හැගීම මොනවාද?