මල්ටි බැරල් රොකට් ප්‍රහාරයකට මැදි වුනොත්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    නෑ මං කිව්වෙ ඇමරිකාවෙ. කොටි පැරදීගෙන එනකොට
    9/11 ඇටෑක් එකෙන් පස්සේ වුන්ට ත්‍රස්තවාදී විරුද්ධ ප්‍රතිපත්ති එක්ක නොකර ඉන්න බැරි වුනා..උන්ට මේකෙන් ගේන් කරගන්න දෙයක් තිබුනෙත් නෑ...උන්ට ගේන් කරගන්න දෙයක් තිබ්බා නන් නාගසලං වෙන්න දෙනනේ ලිලිබියාවට වගේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අඩෝ නියම ත්‍රෙඩ් එක මචන්.. උඹ ගොඩක් මහන්සි වෙලා ලියල තියනව.. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා, කොමෙන්ට් වලින් පවා.. පුළුවන් වෙලාවට මේ වගේ දන්න දේවල් ගැන ලියපන්..
     
    • Like
    Reactions: Dr.Amdan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    ලංකාවෙ මල්ටිබැරල් වලින් ගහන වීඩියෝ.
    Anyway boys මොන යුද්ධයක්වත් හොද දෙයක් වෙන්නෑ. රොකට් යනව දකිද්දි ආතල් උනාට ඔය හැම රොකට් පාරකින්ම තව කවුරු හරි මනුස්සයො ටිකකගෙ ජීවිතේ අවසන් වෙනව. අබ්බගාත වෙනව. දරුණු මරනයක් අත් වෙනව.



     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ඉන්දියාවයි ඇමෙරිකාවයි අන්තිම යුද්දෙදි අපිට සපෝර්ට් කලේ නෑ කියුවට මචන් අන්තිම කාලේ විනාස කරපු කොටින්ගෙ ආයුද නැව් හැම එකක්ම හොයල හරියටම තියෙන තැන්වල කෝඩිනේට්ස් දුන්නේ උන් තමයි. ඒ ටික බ්ලාස්ට් කරේ නැත්නග් යුද්දෙ කතාවත් සෑහෙන වෙනස් වෙන්න තිබ්බ.
    අනික අපි චන්ද්‍රිකාට කොච්චර බැන්නත් ඒ ගෑණි ඔය මල්ටිබැරල් ටික පොඩි කාලෙකින් (ඉල්ලපු වෙලාවටම) ගෙනත් දෙන්න ඒ ගෑනිගේ තිබ්බ ඩිප්ලොමැටික් කොන්ටැක්ට්ස් ටික යූස් කරල සුපිරියටම කරලා දුනන. එකත් තව දවස් කීපයක් ඩිලේ උනා නං අලිමංකඩ ඉදන් පලාලි වලටම ඉවරයි.
    චන්ද්‍රිකාට ප්‍රභල ආණ්ඩුවක් දෙවෙනි පාරත් හරියට සෙට් උනා නම් පොතේ හැටියට ගෑනි යුද්දේ ඉවර කරන්නේ. පුද්ගලික ඇරියස් එකකුත් තියෙනවනේ ළගටම කෙලියනේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හෙලිකොප්ටර් ගද්දි පයිලට්ලා එවනවද, මොන රටේද තුවක්කු ගත්තම පුරුදු කරන්න එවුන් එවන්නෙ
    ඉස්සෙල්ලා කියpu එක තමයි ආයෙත් කියන්න තියෙන්නෙ
    දන්නෙ නැත්තන් දන්නෙ නැති විදියට ඉදපන් හුත්තො

    ඔය අමිත් සීන් එක නම් දන්නේ නෑ හැබැයි weapons systems විකුනද්දී support කියල වෙනම ගානක් ගන්නවා ඕවට.

    හෙලිකොප්ටර් වගේ ගනිද්දී instructors ල එවන එක වෙන්න පුළුවන් දෙයක්.