එක සින්දුවෙන්,එක රැයෙන් ජනප්‍රිය වුන ගායක ගායිකාවෝ

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    එහෙම එකෙන්ම Hit උන ඒවා නෑ. උන් එක එක විදියට try කරලා. එක පාරටම උනුත් නොහිතන එකක් තමයි Hit වෙන්නෙ. උන් ගැන හොයල බලපන් කොච්චර try කරලා තියෙනවද කියලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    දොං ජිං ජිං තරිකිට හඳට රබානේ..
    මල් මල් මල් රැඟුම් රඟමු ටිකිරි විමානේ..

    -ලහිරු නෙළුම්දෙණිය-