එක Video එකක් Upload කරලා $700ක් උපයමු !!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මචන් උබට හිතෙන විදියට මේන් පේජ් එකට එන්න කොච්චර කට්ටියක් ඕක බලන්න ඕනද?
ඒක නම් හරියටම කියන්න අමාරුයි. අනික මචන් පොඩ්ඩක් මහන්සි වෙයන්!
 
Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    http://www.break.com/index/woman-cant-parallel-park-smart-car-2287381

    මේ මුල් පිටුවේ තියන විඩියෝ එකක්..මේක අප්ලොඩ් කරලා තියෙන්නේ ඊයේ දැනට 50,840 Views තියනවා අපිට කරන්න ගියොත් ගොඩක් අමාරැයි නේද මචන්!

    50,840 Views ගන්න නම් මොකක් හරි හොර වැඩක් කරන්නම වෙනවා නේද මචන්!
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574

    මහන්සි උනොත් බැරි වෙන එකක් නැහැ මචන් මෙන් පේජ් එකෙන් මුලටම නෙමේ ලගටම ගන්න පුළුවන් වෙයි. :D
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Patta machan. :D thanx bedagathtata. mchan poddak mahansi wenna kiyanne mokakda ban. kohomada visitors lawa genna ganne.

    ඇයි මචෝ ෆේස් බුක් එකේම යාලුවෝ එක්ක බෙදාගනින්කෝ ... එතකොට වැඩේ හරි...
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කට්ටිය කොමෙන්ට් කරන් නැතුව බලලා ශේප් මාරු වෙන නිසා තමා මේවා කියලා දෙන්න හිතෙන් නැත්තේ. ඇඩ්සෙන්ස් වගේ එකක් කියලා දෙන්න ගියාම පට්ටම කට්ටක් කන්න වෙන්නෙ! ඒත් ඉතින් කවුරුවත් කොමෙන්ට් කරන්නෙ නැති බව දන්න නිසා නිකම් මහන්සි වෙන්නෙ යන්නෙ නැහැ!

    ඔන්න මමනම් එහෙම නෑ. හරිද?
    …
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    elama thama.......machan mama oka karana isaarala ekek hari main page ekata video ekak aragena salli labuna kiyala kiwata passe mama patan gannawa...mokada mata owata welawak na bn.....

    kale apa rade unoth ehema....machan eth uba ela bn.......thank you.....
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    elama thama.......machan mama oka karana isaarala ekek hari main page ekata video ekak aragena salli labuna kiyala kiwata passe mama patan gannawa...mokada mata owata welawak na bn.....

    kale apa rade unoth ehema....machan eth uba ela bn.......thank you.....

    yaa maath patan gannawa ema unot