එච්චර අවුලක් නැ නේද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එච්චර අවුලක් නැ නේද ?

    අඩෝ මේ කොපුටරේ ඔන් කරේ ඊයේ උදේ 7 ට විතර..තාම ඔෆ් කරේ නැ ... පැය 34 මිනිත්තු 34 ක් ..දළ වශයෙන්...
    ලැප් එකක් .... එච්චර අවුලක් නැ නේද ? දන්නා අය කියන්න..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිස්සුද බං මම මගේ ලැප්ටොප් එක දවස් 7න් 6 ක් ම ඔන් එකේ එක දිගට වැඩ...
    මැසිම නම් එක පාරක් එකදිගට දවස් 16ක් ඔන් එකේ තියලා තියෙනවා..
    අවුලක් නෑ මචන්..
    ඕවා ඕෆ් කරලා තියන්න නෙමෙයි නේ ගෙනත් තියෙන්නේ,
    ඒත් මචෝ මම හිතන විදියට උඹ ඔහොම මැසිම ඔන් එකේම තියලා ගේමක් (හොඳ ග්‍රැපික් තියෙන එකක්)
    ගහන්න යනවනම් රී ස්ටාර්ට් එකක් දාලා ගන්න එක හොඳයි....

    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: DooA

    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    Computer off karala thiyenawata wada , hodata use karana ewage leda adui.....hodata patta gahana machine kisi aulak nathuwa hodata duwanawa.....lap ekak nam mama ohoma use karala na......Pc eka nam kalin off karannema sathi 1.5 sarayak wage.....
     
    • Like
    Reactions: DooA

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    machan, lap ekatanam awlak na. but lap eke battery ekatanam awl. Godak kal ekadigata use karanawanam battery eka galawala lap eka on karapan:cool::cool:
     
    • Like
    Reactions: DooA

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    no worries ban ape office 1k machines 24 hours wada first time on karapu dawase idalama
    badu tama hodata wada
    ewa off karanne idala hitala :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    hahahahaha ado mama dawas 6kin lap eka off karala :P :P :P awlak na bung
    :shocked::shocked::shocked:
    පිස්සුද බං මම මගේ
    මැසිම නම් එක පාරක් එකදිගට දවස් 16ක් ඔන් එකේ තියලා තියෙනවා..
    අවුලක් නෑ මචන්..
    ඕවා ඕෆ් කරලා තියන්න නෙමෙයි නේ ගෙනත් තියෙන්නේ,
    ඒත් මචෝ මම හිතන විදියට උඹ ඔහොම මැසිම ඔන් එකේම තියලා ගේමක් (හොඳ ග්‍රැපික් තියෙන එකක්)
    ගහන්න යනවනම් රී ස්ටාර්ට් එකක් දාලා ගන්න එක හොඳයි....

    :cool::cool::cool::cool:
    thnx macho.. game gahanne na bn..
    machan, lap ekatanam awlak na. but lap eke battery ekatanam awl. Godak kal ekadigata use karanawanam battery eka galawala lap eka on karapan:cool::cool:
    aniwa.. mama dawas 3kata parak battery eka 7% bahinakam use karanawa..
    Computer off karala thiyenawata wada , hodata use karana ewage leda adui.....hodata patta gahana machine kisi aulak nathuwa hodata duwanawa.....lap ekak nam mama ohoma use karala na......Pc eka nam kalin off karannema sathi 1.5 sarayak wage.....
    :shocked::shocked::shocked:

    විදුලිය අරපිරිමැස්මෙන් බාවිතා කරමු :)
    :yes::yes:
    awulak ne game gahanwanan shutdown parak denna podi welawakata...
    ela ela macho thnx
    no worries ban ape office 1k machines 24 hours wada first time on karapu dawase idalama
    badu tama hodata wada
    ewa off karanne idala hitala :D

    :shocked::shocked::shocked::shocked::shocked: computer tika pau bn..