Binance එකේ ට්‍රේඩ් කරන එක එච්චර ලාභයක් තියනවද බන්? සමහරු කෝස් දාලා ඕවා කියලා දෙන්නේ ඇයි? හොදම ලාභ තියන වුන් මොකක් හරි බිස්නස් එකක් ගැන අනිත් උන්ට කියන්නේ නෑනේ බන්. 

මම binance කරන්න බැලුවෙ... ඒත් මොක් ට්‍රේඩින් කලා දවසට පොඩි ගානක් සෙට් වෙන්නේ මෙහෙ එක්ක බලද්දි..
